Forex කරන අය එන්න

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Meta trader එකේ algo trading trades කීපයක් open වෙලා තියෙනවා උබලා සිකුරාදාට මොකෝ කරන්නෙ? Close කලේ නැත්නම් මොකෝ වෙන්නෙ 🥴 දැනගන්න ඇහුවෙ😐
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1689350040688.png
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Meta trader එකේ algo trading trades කීපයක් open වෙලා තියෙනවා උබලා සිකුරාදාට මොකෝ කරන්නෙ? Close කලේ නැත්නම් මොකෝ වෙන්නෙ 🥴 දැනගන්න ඇහුවෙ😐
    market eka open wen dawasata run wenawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,633
    113
    Mother Earth
    🙂 chart එකේ ගැප් එකක් හිටින නිසා සිකුරාදාට trade නොකර ඉන්න එක හොදයි බ්ං
    මම හිතන්නෙ සිකුරාදා කරන ඒවා සිකුරාදම close කරන්න ඕන day trading කරනව නම් විතරක්. ඔතන divergence pattern එකක්නේ. ඒත් හැම තිස්සෙම ඕක හරියන්නෙත් නෑ බන්. low volume එක දියෙද්දි හරියන්නෙ නෑ. ඒ නිසා high volume එකක් තියෙන කොට විතරක් DT කරපන්.

    EA එකක් test කරනවා හරිගියොත් උබලටත් කියන්නම් 🙂
    EA එකේ martingale තියෙනවා වගේ නේ? අපෝ good way to loose your money in seconds බන්.
    ------ Post added on Jul 15, 2023 at 9:10 AM

    yIiOdF.jpg

    මාත් ඔය EURUSD sell trade එක අරන් තියෙන්නෙ. close කරේ නෑ.
    ------ Post added on Jul 15, 2023 at 9:23 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මම හිතන්නෙ සිකුරාදා කරන ඒවා සිකුරාදම close කරන්න ඕන day trading කරනව නම් විතරක්. ඔතන divergence pattern එකක්නේ. ඒත් හැම තිස්සෙම ඕක හරියන්නෙත් නෑ බන්. low volume එක දියෙද්දි හරියන්නෙ නෑ. ඒ නිසා high volume එකක් තියෙන කොට විතරක් DT කරපන්.

    EA එකේ martingale තියෙනවා වගේ නේ? අපෝ good way to loose your money in seconds බන්.
    ------ Post added on Jul 15, 2023 at 9:10 AM
    Strategy test කලා එහෙම ප්‍රශ්නයක් උනේනෑ trade 7 ට 1ක් වගේ lost යන්නෙ. මං 3 minute chart එකේ වැඩ කරන්නෙ EA එක හොදයි වගේ උපරිම පැය 7,8 ක් වගේ trade එකක් තියාගන්නෙ. ප්‍රොෆිට් අනුව වොලියුම් එක වැඩි කරගන්වා.

    @Candid-B උබ trrading ඉගෙන ගත්තෙ කොහොමද ?
    ------ Post added on Jul 15, 2023 at 2:26 PM
     
    • Love
    Reactions: Candid-B

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    ප්‍රශ්නයක් නැත්තං සිකුරාදට කරන්න ඕන දේත් ප්ලෑන් එකේ ඇතිනෙ.
     
    • Like
    Reactions: Amith0424 and 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ප්‍රශ්නයක් නැත්තං සිකුරාදට කරන්න ඕන දේත් ප්ලෑන් එකේ ඇතිනෙ.
    මේකෙ ඇඩ්වයිස් ගන්න ප්‍රොෆෙසනල්ස්ලා ඉන්නවනේ 😋
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ ඇඩ්වයිස් ගන්න ප්‍රොෆෙසනල්ස්ලා ඉන්නවනේ 😋

    උබේ ට්‍රේඩින් මෙතඩ් එකේ හැටියටනෙ සිකුරාදට කරන දේ තීරණය වෙන්නෙ. වෙන කාටවත් කියන්න බෑනෙ.
     
    • Like
    Reactions: Amith0424 and 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබේ ට්‍රේඩින් මෙතඩ් එකේ හැටියටනෙ සිකුරාදට කරන දේ තීරණය වෙන්නෙ. වෙන කාටවත් කියන්න බෑනෙ.
    කම්මැලි බ්ං කයියක් ගහන්න එක්ක thread එකක් දාන්නෙ 😂 මොනා හරි දැනගන්න පුළුවන් නෙ.
    ම්ං ඉතින් ඕපාදූප කියන්නේ නෑ 😋