දයාබර සොයුරිය..!
සාහිත්යදරයන් ගැහැණිය වටිනා මැණිකකට, මුතු ඇටයකට හෝ රන් කදකට උපමා කළේ ඇයි?
ඇගේ සුන්දරත්වය ඕනෑවටත් වඩා වර්ණනා කළේ ඇයි? කවියකින්, නිස්දැසකින් ඈ තවත් හැඩ කළේ ඇයි?
ලියනාඩෝ ඩාවින්චි මොනාලීසා රිව නොයෙක් ආකාරයෙන් අරුත් ගැන්වෙන පරිදි වර්ණවත් කළේ ඇයි? තොටගමුවේ ශ්රී රාහුල හිමි...