1. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    Lagadi da gaththe macho? Sampurna gaana keeyak da? Kochchara kaalayakata da loan eka daala thiyenne? 50k spend karanna godak leda thibba da? Garaj wala yan nathuwa duwanawa nm echcharai machan... ekai wenna one... Mn FB15 ekak balala thibune thaama thiranayak na...
  2. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    මොකද්ද ගත්ත වාහනේ මචෝ....?? උඹට ලෝන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතනව.... :( ඔහොම වෙන එක තමයි අපි කොන්ට්‍රෝල් කරගන්න ඕනෙ... වැඩි ගාණකට ලෝන් ගහල වාහනයක් ගත්තම අපි හිරවෙනව... වෙන කරන්න දේකුත් නෑනෙ... වාහනයක් ඕනෙ තමයි... ඒත් සල්ලි තියෙන හැටියට වාහනයක් ගන්න එක තමා කරන්න තියෙන්නෙ පරණ වාහනයක්...
  3. manojdhrma

    අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත&#353

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.... කෙටිම උත්තරය ආශ්‍රය කරල බලන්න ඕනෙ. ඒත් දැන් කෙල්ලො උනත් ලේසියෙන් ආශ්‍රය කරන්න බෑ... සල්ලිකාර බව පෙන්නුවෙ නැත්තං... ලංකාවේ වැඩිපුර උගත්කම/තනතුර/රැකියාව සේරටම වඩා "සල්ලි" තමයි. අවංක ආදරේ හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි මෙහෙම අය අතරෙ.... අවංකව ආදරේ කරනව...
  4. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    Meka gena nm echcharama danne naa..... hodai da? :confused:
  5. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    ඔව් මචං... ඒ කියපු හැම පොයින්ට් එකක්ම පැහැදිලියි. :yes: හැමතිස්සෙම ඒක ගැන අවධානය තියෙනව. අන්තිමට අපිට කැමැත්තට වඩා වැඩි තැන තර්කානුකූල තීරණයට දෙන්න වෙනව. කොහොමත් මම වඩාත්ම සුදුසු තීරණය තමයි ගන්නෙ. ආසා කරන හැමදේම කරන්න හම්බවෙන් නැහැ. ඒත් උත්සාහ කරනව. කැමැත්තටම ඉඩ දෙනව නෙමෙයි. ඒත් ඉස්සර ඉඳන් ම ආස...
  6. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    ඔව් මචං... මම ඒ කියපු පැසෝ, විට්ස් දෙකෙත් විස්තර නම් බලල තිබුණ. ඇල්ටෝ වලට වඩා ලොකුයි වාහනේ නම්. ඉඩ තියෙනව... මම March Auto එකක් පැදලත් තියෙනව. හොඳයි. :yes: දැන් අපිට බලෙන්ම මයින්ඩ එක වෙනස් කරගෙන හැච්බැක් තෝරගන්න වෙන තත්වයක් තමයි ඇවිත් තියෙන්නෙ නේද? :(:( මට ඕක දැනිල තිබුණ තව දුරටත් අපි කැමති...
  7. manojdhrma

    Windows 10 maha wikarayak ne ?

    ඔව් ඒක පුළුවන්... ටිකක් හොයල බලන්න ඒවා වැඩියම online තමා තියෙන්නෙ ඒත් offline තියෙනව. ඒත් windows 10 වලදි වැඩේ තියෙන්නෙ online ඉන්නකොට බලෙන්ම update එක කරවනව... දන්නෙම නැතුව... ඒක off කරන්න තැනක් නැහැ. පස්සෙ බලනකොට data ගිහිං නිකම්ම. පොඩි පොඩි tweaks කරල ඒක නවත්තගන්න පුළුවන්.... ඒත් නවත්තනව ම...
  8. manojdhrma

    Windows 10 maha wikarayak ne ?

    ප්‍රායෝගිකව බැලුවම.... මොකක් හරි හේතුවක් නිසා Windows 10 වල ප්‍රශ්න ගොඩයි.... පාවිච්චි කරන් යද්දි තමයි ප්‍රශ්න එන්නෙ.... මට නම් පාවිච්චි කරද්දි තේරුණ හැටියට 10 එක ඇවිල්ල එච්චර හොඳ version එකක් නෙමෙයි... ඊට පහළ ඒව හොඳයි... කොටින් ම කිව්වොත්... Windows 7 තමයි සෑහෙන්න සාර්ථක... ඒක ඕනෙම එකක...
  9. manojdhrma

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    වාහනේ හොඳයි... ඉක්මනට අරං විකුණන්න නැතුව පාවිච්චි කරන්න හොඳයි... ඒත් auto වල ගැටළු තියෙනව කියල අහල තියෙනව... පාට්ස් හොයන්න ටිකක් මහන්සි වෙන්න වෙයි මේක UK එකක් නිසා... ඒ වගේම පාට්ස් ගණන්.... විකුණන්න ගියාම ටිකක් අමාරුයි... :(
  10. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    මචං... උඹේ මේ විස්තර ටිකත් සෑහෙන්න වටිනව... ඔය ටික මටත් හිතිල තියෙනව...:yes: මම වෑන් පවා බැලුව. Vennet අනං මනං... ඒත් ඒවත් දැන් පරණයි... Townace නම් හොඳයි.... ඒකත් පරණයි නමුත් වාහනේ හොඳයි මාකට් එකත්... පෙනුමත් හොඳයි. නඩත්තුව තමයි ප්‍රශ්නෙ.... වෑන් ගැන නම් වැඩිය දන්නෙත් නෑ.... කාර් වලටනෙ...
  11. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    ඔව් බං. කොහොමත් මම ට්‍රයි කරන්නෙ පුළුවන් තරම් පරණ ඒවා නැතුව අලුත් එකක් ගන්න තමයි. ගන්න එකක් නැතුව තාම ඉන්නෙ. බලපු ඒවා ඔක්කොම ඉතිං ටිකක් පරණයි තමයි. ඔව් මම තව ටිකක් බලන්නම් කොහොමත් 2005 වගේ වත් යන්න... සෑහෙන්න හොයන්න වෙනව ගන්න කලිං...
  12. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    Hatchback වැඩිය මට සෙට් වෙන්නෙ නැති එක තමා ඉතිං අනිත් ප්‍රශ්නෙ.... නැත්තං ඒ වාහන දෙකම හොඳයි.... 20 ට වඩා යන්න අමාරුයි තාම.... 20 උනත් ටිකක් ගෙවාගෙන යන්න තමයි බලන්නෙ....
  13. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    උඹට තියෙන ප්‍රශ්න ටිකම මටත් තියෙනව මචං.... ඒකට මමත් ටිකක් මෙතන එකතු කරන්නම් මමත් හොයනව උපදෙස්..... පාවිච්චි කරපු පරණ ජපන් වාහනයක් ගන්නව නම් මේ වෙද්දි තත්වය, ඒ ගැන උපදෙස් දැනගන්න කැමතියි... කිරියෙ ත්‍රෙඩ් ගොඩක් හෙව්ව වාහන ගැන විස්තර... ගොඩක්ම ත්‍රෙඩ් ටිකක් පරණයි. 2018 ත් දැන් ඉවර වෙන්න...
  14. manojdhrma

    ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~

    වැදගත් පෝස්ටුවක් මචං... REP++++ :yes:
  15. manojdhrma

    සතුටු උයන මතකද ?

    ළමයින්ට හොඳම මතකයන් ලබා දෙන්න.... ඔවුන් වැඩිමල් වූ කාලෙදි ඒ මතකයන්ගේ ඇති වටිනාකම පැහැදිලිව තේරුම්ගනීවි... අපිට අද දැනෙනව වගේ... එදා අපේ දෙමව්පියෝ එහෙම අපිට මතකයන් ලබා දුන්නෙ නැත්තං අද අපි මේ ගැන හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස්...
  16. manojdhrma

    ඉක්මනින්ම ධර්මය අවබෝධ කිරීමේ වැදගත්කම

    බෙදාගත්තාට ස්තූතියි.... REP++ අද කාලෙ ලොකුම ප්‍රශ්නෙ තමයි.... සමාජෙ දැනටමත් පිරිහිලා ඉවරයි. සරල උදාහරණයක්..... විවාහ යෝජනාවකදි කොල්ලගෙන් කෙල්ලගෙ තාත්ත අහනව පුතා බොනවද කියල... වැදගත් යෝජනාවක් නම් ජාමෙ බේරගන්න හොඳට ඉන්න එපැයි... ඉතින් කියල තියෙන්නෙ බොන්නෙ නම් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ටිකක්...
  17. manojdhrma

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    2018 දි 10-20 අතර ගන්න පුළුවන් ජපන් වාහන මොනවද දැන් තියෙන්නෙ?:confused::confused::confused: FB15 ගැන අහල මම ත්‍රෙඩ් එකක් දාල තිබුණ.... මොකද මට හිතට අල්ල ගිහිං තිබුණු වාහනයක් නිසා.... නමුත් දැන් මේ වෙද්දි අවුරුදු 20 කට කිට්ටු වෙන නිසා ඒ ගැනත් දෙපාරක් හිතන්න වෙනව.... ගොඩක් අය මේක හැක් වෙලා...
  18. manojdhrma

    Enterprise Sri Lanka

    :shocked::shocked:
  19. manojdhrma

    Nissan FB15 ගැන...???

    Ow machan... e genath mn kalpana karanawa... kohomath hodata hoyala balala thama thirane karanne... FB15 eka ta hitha gihin thibba nisai baluwe... kohomath auruddak pawichchi karala wikunanna wage ganna balaporoththuwak na... eth aluthin ma ekak nogena used ekak ganna thama me try karanne...
  20. manojdhrma

    Nissan FB15 ගැන...???

    Siraawata... ekath hari thamai... :D

    No contents