නෑ බං... අවංකවම මේකයි සිද්ධිය....
උඹට ඒ ගාණ හෝ ඊටත් වඩා වියදම් කිරීම ප්රශ්නයක් නැති නම් අපි මොනවත් කියන එකේ තේරුමක් නැහැ.... ඒක උඹේ කැමැත්ත.... උඹේ ආදායම් මට්ටම මත ඒක ගැටළුවක් නෙමෙයි නම්.... wedding එක ජයටම ගන්න මචං....
ඒත් කල්පනා කරල බලන්න.... wedding එකකට කරන වියදම කියන්නෙ ඉතිං ගියා...