ඒක දැනගත්තු එක හොඳයි මචං..... පරණ දුම් සහතික තිබුණොත් හොඳයි. ඒව වැඩිය තියාගන් නෑ මම හිතන්නෙ....
ටෙක්නීෂියන් කෙනෙක් එක්ක ගිහිං වාහනේ හොඳට චෙක් කරල හොඳ කන්ඩිෂන් එකක් ගත්තොත්? මේකෙ තෙල් ගොඩක්ම හොඳට කරන්නෙත් නෑ හැබැයි නේද?
FB15 එකක් අරං ඉක්මනට විකුණන් නැතුව, ටික කාලයක් පාවිච්චි කරන්න බලාගෙන ගන්න...