1. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    මාත් ඉස්සෙල්ල හිතං හිටියෙ ඒක එහෙම කිව්වම පෝසත් වෙන්න ඇති කියල. ඒත් දැන් මෙතන කතා වෙච්චි දේවල් අනුව මට තේරෙනව financial freedome කියන එක හරියටම හරි නැහැ නේද කියල.... අපි පෝසත්කම කියන එක හරියට තේරුම් අරන් නෑ වගේ තැනක තාම ඉන්නෙ... :(:(
  2. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    ඔව් මචෝ... ඒක නම් ඇත්ත තමයි... හැබැයි දැන් පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වෙනස් උනාට... අපි සමාජයේ මුණ ගැහෙන අපිට වඩා ධනවත් මිනිස්සු එක්ක වැඩ කරද්දි යම් යම් දේවල් මත අපේ පෝසත්කම ගැන අපිටම සැකයක් ඇතිවෙනව නේද? අරූට කාර් එකක් හරි තියෙනව... මට කාර් එකක් ගන්න බැරි ඇයි කියල අපිටම හිතෙනවනෙ.... දැන් කාලෙ...
  3. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    මාත් ඕක තමා හිතුවෙ මචං... ඒකනෙ මම කීයක් අපි ගාව තියෙන්න ඕනෙද කියල ඇහුවෙ... ඒත් සල්ලි කොච්චර තිබ්බත් සෑහීමකට පත්වෙන් නැති නම් බෑනෙ... ඒකට මිම්මක් නෙ මම හෙව්වෙ..... Financial freedom එක ඇත්තටම වැදගත් තමයි... ඒකෙන් අපිට තියෙන සමහර ප්‍රශ්න සෑහෙන දුරට අඩු වෙනව... ඒත් දැන් තේරෙනව ඒක විතරක් ම...
  4. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    මචං.. මේ graph එක ගොඩක් වටිනව... Level එකක ඉන්න අයගේ අවශ්‍යතාවයන් දිහා බැලුවම පෝසත්කම කියන එක ඒ ඒ Level වල අය ඒක දිහා බලන විදිහ අනුව වැදගත් වෙනව නේද? අපිට දැන් ඉන්න තත්වය අනුව අපේ පෝසත්කම ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම්... අනිත් Level වල අයගේ පෝසත්කම අනුව සංසන්දනය කරන්න ගියොත් තමා අවුල...
  5. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    මචං.. ඇත්තටම මේ කියපු දේවල් ගැන මට කල්පනා උනේම නැහැ. මේව දන්නව. අහල තියෙනව. ඒත් මේවට වැඩියෙන් අවධානය ගිහිං නැහැ. ඒක ගැන කල්පනා කරද්දි නම්... ඇත්තටම පෝසත්කම කියන එක මනින්න මං අහපු විදිහට වඩා ගොඩක් වෙනස්.... ඒක මට දැන් පේනව උඹ කියපු කරුණු ටිකෙන්... :yes::yes: මූල්‍යමය කාරණාව ඒකෙ එක කොටසක්...
  6. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    මේක මේ විදිහටම ජීවිතයට ගලපන අය අපේ සමාජයේ ඉන්නව නම් මීට සේරටම වැඩිය දේශපාලනය හොඳ වෙන්න ඕනෙ. අපේ සමාජෙ හොඳ වෙන්න ඕනෙ. ඒත් කෝ...??? පොහොසත් කම මනින්නම තමා හදන්නෙ....
  7. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    අන්න ඒක තමා පොයින්ට් එක මචං. Mind set එකේ අවුලක් තියෙනව. ලොකුම ප්‍රශ්නෙ.... සමාජයේ ජීවත් වෙන්න නම් ඒ mind set තියෙන උන් එක්ක ඉන්න වෙනව. නැත්තං reject වෙන තැනක තමා ඉන්න වෙලා තියෙන්නෙ. අපේ රටෙත් ඔය rich කියන මිනුම බලනව නෙ කසාද බඳින්න ගියත් නේද? බලාපොරොත්තු වෙන පොහොසත්කම...
  8. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ? මචන්ලා.. මේ ප්‍රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්‍යාපාරයක්...
  9. manojdhrma

    Why you should avoid free VPNs

    Just how private is your data? Depending on the VPN that you choose to use, your information may not actually be as secure as you think it is. Not all VPNs are as secure as others, and this is especially the case with free VPN services. Why? Because free VPN services have to pay for their...
  10. manojdhrma

    Elakiri Error ??

    Wede hari giya... mokadda machan e case eka? mehema ekak unaamai... :oo:
  11. manojdhrma

    Elakiri Error ??

    :baffled: Mokadda me seen eka ?? Thead ekak click kalaama meka thama awe...
  12. manojdhrma

    මගේ_මුල්ම_green screen video එක

    මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි‍්‍රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..
  13. manojdhrma

    වැල බලන්නට කලියෙන්...

    ඒකට මෙහෙම හිතන්න පුළුවන්... මං ඉස්සර බැලුව වැල සෑහෙන්න... දැන් නම් එච්චර බලන්නෙ නැහැ. දැන් කල්පනා කරල බැලුවම ඉස්සර බලපු දේවල් වලින් මට ඇත්තටම මොකද්ද වෙච්චි හොඳේ? කියල. තමන්ටම හීනියට පොඩි ලැජ්ජාවක් හිතට දැනෙනව නම්... තාම ගැලවෙන්න චාන්ස් එක තියෙනව අතාරින්න එපා.
  14. manojdhrma

    වැල බලන්නට කලියෙන්...

    ඒක හොඳයි. අඩු කරපු තැන ඉඳන් තව අඩු කරන්න බලන්න. නොබලම ඉන්න පුළුවන් තැනට එන්න පුළුවන් නම්....
  15. manojdhrma

    වැල බලන්නට කලියෙන්...

    වැල බලන්නට කලියෙන්... පුරුද්දට යන වැරදි පුරුදු මේ ජීවිතයට වඩා භයානක වෙන්න පුළුවන්. හිතට මොන තරම් ආශාවන් ආවත් ඒ අනුව රූකඩයක් වගේ නැටවෙන්න කලිං... අවබෝධයෙන් සිත පාලනය කරගන්නට බුද්ධිමත් වෙන්නටත්, දක්ෂ වෙන්නටත් පුළුවන් නම් කොච්චර හොඳද? මේක නිවී හැනහිල්ලේ බලන්න... කියන දේ සිහියෙන් අහන්න...
  16. manojdhrma

    පණ ඇදල මැරෙනව

    මචං.. ඔය වගේම දෙයක් මටත් ගිය අවුරුද්දේ අන්තිමට ටිකක් කලින් සිද්ද වුණා. අන්තිම මොහොත ඔය කිව්ව වගේම දෙයක් තමා වුණේ. ඌ ඥාව් ගෑවට වඩා ගොඩක් අමාරු කට හඩක් තමා ආවෙ. හරියටම පොඩි ළමයෙක් කෙඳිරි ගානව වගේ. කට හඩින් නම් පූසෙක් කියල කියන්නම බැරි විදිහෙ කෙඳිරිගෑමක් ඒක. :( ඔය වගේමයි. ඌට අසනීප උනා කෑම කන්නැතුව...
  17. manojdhrma

    Project IGI 01

    ඉවර කරල තියෙනව මචං කීප වාරයක්. අමාරුයි තමයි. ඒත් දෙතුන් පාරක් යද්දි ඉවර කරන්න ඕනෙ ක්‍රමේ ටික ටික අහුවෙනව. දැන් නම් ගොඩක් කල් ඕක play කරල. හරියට මතකත් නෑ. මට මතකයි අන්තිම මිෂන් එකේ ලොකු රූම් එකක් තියෙනව මැද්දෙ ලොකු මැෂිමක් හරි මොකක් හරි තිබ්බ. දෙපැත්තෙ දොරවල් වලින් රතු තොප්පි දාපු swat උන් shot...
  18. manojdhrma

    නියුටල් එක අපි තියා ගන්නව

    මචංලා මේක නේද ඔය කියන්නෙ? නැත්තං වෙන එකක් ද? මේකෙ program කරල 20 min, 40min, 1 hour වගේ කාලයක් current එක off වෙන්න හදන්න පුළුවන් හරි එහෙම එකක් නේද? මේකෙන් විදුලි කොටන එකටත් ආරක්ෂාවක් තියෙනව ද? :confused::confused::confused:
  19. manojdhrma

    Nissan Leaf (සිංහල) Review from ElaKiri.com

    මේක ගොඩක් හොඳ video එකක්.... විස්තර නම් ගොඩක් හොයනව. ඒ ගැන උනන්දුවක් තියෙන නිසා. මම මීට කලිං thread එකක දාපු කරුණු වගයක් තියෙනව මට පෙනුණු. මෙතනට දාන්න හොඳයි කියල හිතුණ බලන කෙනෙක්ට වැදගත් වේවි කියල. :) ============== Electric වාහනයකට යන්න ආසාවක් තියෙනව හේතු කීපයක් මත. ඒ වගේම Electric එකක්...
  20. manojdhrma

    Toyota Corolla Ceres හොඳයි ද?

    මචෝ... ගොඩක් තෑන්ක්ස් මේ විස්තර වලට. :):):) මට මෙච්චර clear විස්තර මීට කලින් හම්බ වෙලාම නැහැ. මං අහල තිබුණෙ EFI_X Grade එක විතරයි. මෙතන සෑහෙන්න වටින දේවල් ටිකක් දාල තියෙනව.... කිව්වත් වගේ... F type 1500cc තමා මං හොයද්දි මට හැමතිස්සෙම හම්බවුනේ... :yes: මං හිතුවෙ මේක වැඩිය නැද්ද කියල. අනික body...

    No contents