1. manojdhrma

    මිත්‍යාවෙන් තොර Sex දකින්න...

    Good Post මචං... Sex කියන එක ඒ කියන තරම් සරල ප්‍රේරණයන් අතරින් එකක් නම්... ඇයි සමහරුන්ට කාලයක් තිස්සෙ ඒක ලබාගන්න බැරිවෙන තත්වෙට පත්වෙන්නෙ? ඇයි සමහරුන්ට ඒක මැජික් එකක් වෙන්නෙ? ඇයි සමහරුන්ට ඒක නොලැබීම නිසාම මානසික ව්‍යකූලතාවයන්ට පත්වෙන්නෙ? ඇයි සමහරු record කරපු video එකක් හරහා ඒක හොයන්නෙ?
  2. manojdhrma

    Sampath Webcard ප්‍රශ්නයක්!!!

    Sampath Webcard ප්‍රශ්නයක්!!! Sampath WebCard ගැන දන්නව ඇතිනෙ හැමෝම නේද? පාවිච්චි කරන අයත් ඇති කිරියෙ ඕනෙ තරම්... webcard එක වැඩ කරන්නෙ නිකම් virtual credit card එකක් වගේ නේද? අපිට තියෙන වාසිය අපි දාන ගානටනෙ payment කරන්න පුළුවන්.. මටත් එකක් ගන්න ඕනෙ උනා. මට තියෙන ප්‍රශ්නෙ මේකයි... අපි...
  3. manojdhrma

    කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද?

    මචං... මගේ අදහස මේකයි.... කූඹියෝ ඩ්‍රාමා එක හැම කෙනෙක්ටම සෙට් වෙන විදිහෙ කතාවක් නෙමෙයි... උඹ මේ වගේ කතා වලට ලොකු ආසාවක් නැතුවා වෙන්න පුළුවන්.. නැත්තං hollywood ෆිල්ම්ස් වල ටෙලි ඩ්‍රාමා වල වගේ සුපිරි සිනමැටික් හරි ඇක්ෂන් පැක් ගතියක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.... එහෙම අයට මේක අනිවාර්යෙන්...
  4. manojdhrma

    Windows 10

    සිරාවටම... මටත් ඕකට මල පැනල හිටියෙ... Data යනව නිකම්ම දන්නෙම නැහැ. පස්සෙ හොයල බැලුවම ඒක නවත්තන්න බැරි විදිහට තමා windows 10 ඇවිත් තියෙන්නෙ... මං පොඩි පොඩි settings ටිකක් හොයල net එකෙන් ඒව දැම්ම බලන්න... ඒත් එක පාරක් update එක ගියා... නවත්තන්න විදිහක් ඇත්තෙම නැද්ද කියල හොය හොය හිටියෙ....
  5. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    GN, VOLTY දෙකටම ආසයි... සමහරු GN එකට පප්ප මොඩල් කියනවනෙ... :confused::confused:
  6. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙනම් ඉන්දියන් ඒවගේ කොන්දෙ කේස් එක කොහොමත් තියෙනව නේද...? :(:( බලං ගියාම ජපන් වන්ඩියක් ම ගන්න එක හොඳයි වගේ.... තෙල් කරන එකයි මිලයි අවුලක් නැති නම් එකෙන් ම ඉන්දියන් ඒවා අහක් කරල ඒකක් ගන්න පුළුවන්.... ඉන්දියන් වලට ගිය එකම හේතුව ඕක තමා ඉතිං. නැත්තං ජපන් ඒවගේ quality එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ...
  7. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද? :confused::confused::eek: මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත්...
  8. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචංලා... මේ කතාව ඇත්තක් ද? :oo::oo:
  9. manojdhrma

    VTA NVQ Course ගැන

    Ehema unoth case wei da?:confused: E wage outdated ewath thiyenawa da?:baffled::baffled: BIT ekata enna NVQ level pennala puluwan da? naththan monawath karala naththan mula idamma enna wei neda? :confused:
  10. manojdhrma

    VTA NVQ Course ගැන

    :) Ehema target ekak thama thiyenne machan... thanks. :)
  11. manojdhrma

    VTA NVQ Course ගැන

    Kal yanawa neda? Traininguth thiyenawa da? eka denan hitiye na... Diploma eka hadagannama one neda kohomahari?
  12. manojdhrma

    VTA NVQ Course ගැන

    මචං.. NVQ ඩිප්ලෝමා වෙනුවට වෙනත් කලින් කරපු කෝස් එකකින් ගත්තු ඩිප්ලෝමා එකක් ඉදිරිපත් කලොත් ඉස්සරහට යන්න ඒක පිළිගන්න එකක් නැද්ද? NVQ ලෙවල් එකම සහතික කරන ඩිප්ලෝමා එකක් කරන්න වෙයි ද? දැන් Field එකේ පළපුරුද්දක් තියෙනව නම්... එතකොට තත්වය කොහොම ද වෙන්නෙ? University college වල එහෙමත් ඒක බලනව ද නැත්තං...
  13. manojdhrma

    VTA NVQ Course ගැන

    Thank you Macho... godak hoda wistharayak
  14. manojdhrma

    VTA NVQ Course ගැන

    මචංලා... කාලයක් තිස්සෙ Software/web development ක‍්ෂේත්‍රයේ business/freelance/online විදිහට... වැඩ කරන නමුත් අධ්‍යාපනික සුදුසුකම් හදාගන්න කාලයක් ලැබුණෙම නැති කෙනෙක්ට National Vocational Training Institute එකේ කෙරෙන NVQ Level Computer course වලින් educational උඩට යන්න පුළුවන් ද? :confused...
  15. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    සිරාවටම :oo: අහන්නත් පුදුමයි... එහෙමත් අය ඉන්නවද ? සාමාන්‍යයෙන් කොල්ලෙක් නම් කමක් නෑ හරි කියන්න පුළුවන්.... සෑහෙන ලොකු මානසික කඩා වැටීමක් තියෙනව ද දන්නෙ නැහැ... ඒ වගේ අයට නම් පෝසත්කමෙන් ඇති වැඩකුත් නැතුව ඇති උඹ කියපු දේ හරි මචං... :) ඒක ඇත්තටම ජීවන තත්වයෙන් පොහොසත් වීම කියන එක පාලනය කරගන්න...
  16. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    උඹ කියපු කතාවෙත් සෑහෙන දෙයක් තියනව මචං.... ඔව්... මේ ලෝකෙ තියෙන දේවල් වලින් සැප විඳින්න බැහැ... එහෙම නම්... පෝසත්කම කියල අපි හොයන්නෙ ඇත්තටම සැප විඳින්න තියෙන ආසාවට දුක් විඳිල්ලක් විතරයි ද? ජීවිත කාලය පුරාවට එකතු වෙච්චි ධනය කොච්චර තිබ්බත්... තමන් සතු මොන දේ තිබුණත්.... ඒ විදිහට බැලුවොත් පෝසත්...
  17. manojdhrma

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    තරමක් දුරට උඹ හිතුව හරි මචං... "අංග සම්පූර්ණ" කියන දේත් මම ටිකක් හොයන් නැතුවාම නෙමෙයි... :yes:ඒත් ඒකම හින්ද නෙමෙයි මම පෝසත්කමේ මිනුම හොයන්නෙ.... අංග සම්පූර්ණම නොවුනත්.... සියල්ල සම්පූර්ණ වෙලා නැතත්... දැන් ඇති කියල හිතෙන තැනකට ඇවිත් නතරවෙන්න අපිට පුළුවන් වෙයි ද? :oo: මිනුම හොයන්නෙ ඒ නිසයි...
  18. manojdhrma

    අවුරුදු 25-30 කලින්

    Ehemama nemei machan... tikak kalpana karala baluwoth... hithe sathuta neda wediyen ma thiyenna one... api denata inne loku sathutakin nemei ne... me sinduwa mn dammema e hindai... e sinduwe theruma gena hithala eka ape jivitheta ekathu karagaththa nm hodai kiyala hithuna... apita karaganna...
  19. manojdhrma

    අවුරුදු 25-30 කලින්

    :yes::yes::yes::yes:
  20. manojdhrma

    අවුරුදු 25-30 කලින්

    හිතට අප්සෙට් එකක් දැනුණු වෙලාවට මේ සින්දුව බලන්න..... අප්සෙට් එක හරි යනව... Subtitle තියෙනව. ඒකත් එක්කම බලන්න තේරුමත් එක්ක.... අප්සෙට් තව ටිකක් හරි යනව.... හැබැයි අන්තිම තත්පර දෙක තුන ගණන් ගන්න එපා.... ඒක ෆිල්ම් එකට අදාල එකක්... අපිට අදාල නෑ S-LltgOtFSg

    No contents