මචං... උඹේ comment එක කියෙව්ව. මම සෑහෙන්න හිතින් වද වෙන මාතෘකාවක් ඕක. :(:( උඹ කිව්ව වගේ proposal කසාද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ මගෙ හිතේ. මොකද තියෙන ලොකුම අවුල අඳුනගන්න තියෙන කාලෙ මදි. (අවංකව කිව්වොත් මට තාම කෙල්ලෙක් නැහැ. මොකද්දෝ කරුමෙකට තාම සෙට් කරගන්න බැරි වුනා. ලංකාවෙ තියෙන එක...