මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි.
පිං කරන්න. පුළුවන් තරම් හොඳින්. හැබැයි!!!! ඒ එක පිංකමකවත් අවසානයේ ප්රතිඵලය තමන්ට මෙහෙම වෙන්න ඕනෙ, අර විදිහට වෙන්න ඕනෙ කියල කල් තියාම පිඹුරු පත් සකසන පුරුද්දෙන් අයින් වෙලා, කිසිම බලාපොරොත්තුවක් තියා නොගෙන හදවතින් ම පිංකම් කටයුතු නොපිරිහෙලා ඉටු කරන්න... නැවත ඒ...