The Diary of a Teenage Girl 2015 BRRip AAC 720p
1976 San Francisco හි ජීවත් වන 15 හැවිරිදි කාටුන් චිත්‍ර ශිල්පියකු වන Minnie තමන්ගේ audio diary හි සියලුම සිදුවීම් ඇතුලත් කරයි. ඇයගේ වයසත් සමග ඇගේ ලීංගික අවශයතාවය ඇයට තදින්ම දැනුනා... එම නිසා ඇය තිරනය කරා යම පිරිමියකු සමග ලිංගිකව එකතු වන්නට එහෙත් පාසලේ ඇයට ඇලුම කරන කිසිවකුත් නොහිටිය නිසා ඇයගේ කැමැත්ත ඇගේ මවගේ පෙම්වතා වන Monroe වෙත යොමු වුනා කාලයත් සමගම.. ඇයගේ එය Monroe වෙත ප්‍රකාශකර පසුව Monroe නවාතෑනේහි එය සිදු විය. ඇය මේ සම්බන්ධයෙන් ඇයගේ මිතුරිය Kimmie ටද ප්‍රකාශ කලා.
ඉන් පසුව Minnie පසලේ පිරිමි ළමයකු වන Ricky සමග දෙවරක් ලිංගිකව ඇසුරු කල. මේ සියලු සිදුවීම ඇය තම audio diary හි සටහන් කලා... දිනක් තම මව audio diary පරික්ෂා කිරිමේදී ඇගේ සිදුවීම් සියල්ලක්ම මව දැනගත් විගස Minnie ගෙදරින් පලා ගියා..
IMDB
Video:-
Format : MP4 / x264
Audio Format : MP4 / x264
Duration : 01:42:09
Bitrate : 1000 Kbps
Resolution : 1280 x 536
File Size : 766 MB
Language : English
Direct Download Link
http://sflk.in/5wZpZjM
Adfly Download Link
http://sflk.in/52t75xp
බොහොම ස්තුතියි......
Marvel Comics චිත්‍රපට එකතුව
DC Comics non-animated Movie Collection (1966-2013)
DC Comics Aanimated Movie Collection (1993-2013)
Barbie චිත්‍රපට එකතුව 2001 - 2015
Planet of the Apes - Film Series 1968-2014
මෙය මගෙ පෞද්ගලික චිත්‍රපට එකතුවක්ය එය ඔබ සමග බෙදා ගැනිමක් පමණි.. මම ලින්ක් බෙදා ගැනීම සිදුකරනු ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ පමනි...



බුදු සරණයි......
