1. TharushiKU

    කෙල......

    මාලු ටැංකි වලට ඔක්සිජන් දාන මෝටරයක් අරන් කොට බටෙයි දිග එකයි මාරු කරලා ගහන්න ඊට පස්සෙ දිග එක කටේ ගහලා මෝටරේ ඔන් කරන්න කොට එකට පඩික්කමක් සෙට් කරන්න :P
  2. TharushiKU

    Bitcoin all time high - $1,175

    ලොකු ගානක් නෙමෙයි, ඒ කාලේ ඉතින් ඕවා මාරම රිස්ක් එකක් නෙ 8ක් කෑෂ් අවුට් කලා :love:;)
  3. TharushiKU

    Nikamek ta bandinne kellek soyami

    Laziness:P
  4. TharushiKU

    How to be a online entrepreneur

    ඒ වගේම තමන් Real දාන්න ඉන්නෙ $500ක් නම් Demo එක $300න් $200න් ට්‍රේඩ් කරන එක තමා හොඳ :) සමහරු Demo එකේ ට්‍රේඩ් කරන්නෙ $50000න් ඒ උනාට ඇත්තට දාන්නෙ $50යි :P අර ඉස්සර මිනිස්සු බූරුවා ගහලා පැරදුනාම තව සල්ලි අරන් පැරදුන ගාන හොයනවා වගේ ෆොරෙක්ස් කලොත් අනාථයි :lol:
  5. TharushiKU

    බැඳපු කජු???

    මම හිතුවේ කජු ගනන් කිව්වා කියලා අයියො මේ පොඩි අවුලක් නෙ :rolleyes:
  6. TharushiKU

    බැඳපු කජු???

    ඔහොම තමා ගනන් ෆුඩ්සිටි එකේ කජු බැදලා කිලෝ එක 2800යි ;)
  7. TharushiKU

    RedLine Tech horu

    පැලට් නෙමේ හොඳම බ්‍රෑන්ඩ් එකක් උනත් වැඩක් නැහැ කවුරු හරි පට්ට ගහපු එකක් නම් :lol::P
  8. TharushiKU

    Nikamek ta bandinne kellek soyami

    30 කියන්නෙ ගෑනු කෙනෙක් හරියට ස්ටේබල් වෙලා නැහැ කියන එක ඒත් 40 දි ගොඩක් අය ගෙවල් හදලා වාහන අරන් බිස්නස් කරලා ඉවරයි ඒකයි 40 දාන්න කිව්වේ අනික 40 උනාට පොඩි කෙල්ලෝ වගේ අය ඉන්නවා ඇඩ් එක බාර දෙන්න ලැජ්ජ වෙන්න එපා, පැහැදිලිව ලියලා සල්ලිත් එක්ක ගිහින් දෙන්න ;)
  9. TharushiKU

    Nikamek ta bandinne kellek soyami

    පත්තරේක දාන්න, හොයා ගන්න අමාරු නැහැ හැබැයි වයස නම් 40ට අඩුවෙන් හොයන්න දේපල තියෙන, සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නවා මිනිස්සු නැතුව ;)
  10. TharushiKU

    Bitcoin all time high - $1,175

    $1070 නෙමෙයි, $107ට ගත්තේ :love::love:;)
  11. TharushiKU

    How to be a online entrepreneur

    Please use VM ;) I disable it because some peoples send gross imaginations to my inbox:eek:
  12. TharushiKU

    dawasakata 10$ k hoyanna

    සල්ලි දාන හැමෝම දිනනවා නම් ඔය සයිට් එකේ අයිතිකාරයා තමා පැරදෙන්න:rolleyes:
  13. TharushiKU

    How to be a online entrepreneur

    Forex will need 100 more time to do testing and learning Also adsense isn't cost you cent to start, also you don't going to loose any thing Let me know if you need any adsense help, I also started a micro network few months back ;)

    No contents