1. TharushiKU

    නගින්නේ නැති film ඒක මොකක් ද

    ඕන වචනේ දාලා ගූගල් කලාම ඕනම ෆිල්ම් එකක් එනවා :D:rolleyes:
  2. TharushiKU

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    අනේ මේ පිස්සු නැතුව ඉන්නවා ඔයා ඉපදෙන කොට ඒ කෙල්ලව අතේ ගුලි කරන් ආවද? නැහැ නෙ? පස්සෙ නෙ හම්බ උනෙ? අන්න ඒ වගේ තව කෙල්ලෙක් ලැබෙයි ආයේ ඉතින් උපදින කොට ගෙනාවෙත් නැතුව.. මැරෙන කොට ගෙනියන්නෙත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම දුක් වෙන්නෙ මොකටද ලැබීම තියෙන හැටියට ඔයාට හොඳ කෙනෙක් පස්සෙ ලැබේවි ;)
  3. TharushiKU

    dawasakata 10$ k hoyanna

    මගේ නම දාලා කට්ටිය රෙප් කපනවා වෙන අය ගේ මොකද උන්ට කොන්දක් නැහැ තමන්ගෙ නමින් කපන මගුලක් කපන්න :rolleyes:
  4. TharushiKU

    dawasakata 10$ k hoyanna

    https://pocketdice.io/ මේ සයිට් එකත් 1.01X සෙට් කරලා කරන්න පුලුවන් එකක් දාදු කැට දෙකක් දාපුවාම අඩුවෙන්ම එන්නෙ 2ට අඩුවෙන් එකතුවක් නෙ? ඒකට ඔට්ටු දාන්න තියෙන්නෙ ;) හෙට අනිද්දට ඇත්ත සල්ලි දාලා බලන්න ඕන :):rolleyes:
  5. TharushiKU

    dawasakata 10$ k hoyanna

    මේකේ වෙන්නෙ ඔය බිට්ස් 1000ක් වගේ ඇල්ලුවාම බිට්ස් 50 - 100 ප්‍රොෆිට් වෙවී යනවා එක පාරටම 0.00X බස්ට් වෙනවා, ඉතින් අර බිට්ස් 1000ම ගහලා යනවා අපි 9ක් දිනලා එකක් පැරදුනත් සයිට් එකේ අයිති කෙනාට ලාභයි :rolleyes: හැබැයි ඉතින් අපිට හිතෙන්නෙ නිකම් 9ක් දිනලා එකක් පැරදුනා වගේ :P
  6. TharushiKU

    dawasakata 10$ k hoyanna

  7. TharushiKU

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    පළවෙනි මාසෙ ඔහොම හිතෙනවා තමා, මගේ යාලුවෝ බූට් කාල ඔහොම කියනවා මගෙත් එක්ක ඔහොම කියපු එක කොල්ලෙක්වත් ඕක කලේ නැහැ සේරම වෙන කෙල්ලෝ හොයන් යාලු උනා මාසෙන් දෙකෙන් :lol:
  8. TharushiKU

    dawasakata 10$ k hoyanna

    නැහැ හැබැයි පළවෙනි එක මැනුවලි බලන කතාවක් දැක්කා වෙන තැනක
  9. TharushiKU

    How to be a online entrepreneur

    https://mtrading.com :love: https://www.xtb.com :D https://www.alvexo.com :D https://www.plus500.com :D (ඔයා ලන්කාවේ නම් මේකේ නිකම්ම රෙජිස්ටර් වෙන්න බැහැ)
  10. TharushiKU

    dawasakata 10$ k hoyanna

    අන්න ඒකයි හේතුව! ප්‍රොජෙක්ට් අරන් සුද්දා ගාව නැවෙන උන්ට රිදෙනවා කවුරු හරි මෙහෙම එකක් හොයලා මෙතන කිව්වම :rofl:
  11. TharushiKU

    dawasakata 10$ k hoyanna

    දෙකම කරනවා මම විත්ඩ්‍රෝ එකක් දැම්මා ඒක තවම නැහැ.... සල්ලි ආවම තමා ආයෙත් කරන්නෙ :baffled::P
  12. TharushiKU

    dawasakata 10$ k hoyanna

    දැන් නම් ඒක කරන ගමන් නෙමේ ඉන්නෙ, ආයෙ හෙට තමා 23000 ක් වගේ තිබ්බෙ අන්තිමට බලද්දි, ඒ කියන්නෙ දාපු ගාන කවර් කරන්න පුළුවන් දවස් 4න් 5න් :love:
  13. TharushiKU

    dawasakata 10$ k hoyanna

    මුලින් ඕකේ රෙජිස්ටර් වෙන්න. පස්සෙ විනාඩි 15න් 15ට සයිට් එකට ගිහින් ක්ලේම් බටන් එක ඔබන්න තියෙන්නෙ. හැම විනාඩි 10ටම ඔයාට Satoshi පොඩි ගානක් නිකම් දෙනවා. හැබැයි ඉතින් Satoshi 100,000,000 ක් තමා බිට්කොයින් එකක් කියන්න:baffled: ඔය වගේ සයිට් වල විනාඩි 15ට Satoshi 100ක් වගේ දෙන්නෙ
  14. TharushiKU

    dawasakata 10$ k hoyanna

    වැඩේ නැගලා යනවා නෙ? මේ වැඩේ ලාභයි නෙ අනිත් වැඩවලට වඩා :love:
  15. TharushiKU

    Nikamek ta bandinne kellek soyami

    ටෙස්ටිකල් අයින් කලාම ඇඟ හැදෙන එක ඇත්තද ඒ කියන්නෙ? :shocked:
  16. TharushiKU

    කෙල......

    ජොලියට නෙ :P
  17. TharushiKU

    Bitcoin all time high - $1,175

    2013 මැද වගේ සල්ලි දීලා ගත්තේ ඔය මයිනින් වැඩේ මට විකාරයක් කියලා හිතුනේ

    No contents