අම්බෝ ඔයා ඔය තරම් දුරට හිතනවද?
එහෙම නම් ඕන නැහැ ලොජික් මහත්තයෝ
ඔයා මම ලොජික් එක දන්නෙම නැහැ කිව්ව නිසා මම මගෙ දවසට ලැබෙන ගානයි ලොජික් දැනන් ඔයා හොයන ගානයි කම්ෆෙයා කරන්න හැදුවේ
පස්සෙ නෙ දන්නෙ ඔයා වෙන අය ගෙ ගනන් ඇහුවට
හෙන ලොජික් කාරයා උනාට
ඔයා හොයන ගනන්, විදි හංගලා අනිත් අය ගෙ තුරුම්පු හොයන කෙනෙක්...