satoshi Gaming සයිට් කියලා Google කරලා
සයිට් 50ක් රෙජිස්ටර් වෙලා ගේම් ගහන්න
හැම එකෙන්ම දවසට satoshi 500 - 1000ක් ගෙවනවා සාමාන්යයෙන්
ඒ කියන්නෙ සයිට් 50 හරියට ගැහුවොත් දවසට satoshi 50,000යි
මාසෙට satoshi 50,000x30 = 15,00,000යි
ඔහොම කරන අය ඉන්නවා ඕන තරම්
සමහරු සයිට් 200 - 300 කරනවා ඔෆිස් වල...