ලිංගික අධ්යාපනේ අඩු උනාට උපත් පාලන දැනුම නම් අඩු නැහැ
ෆාමසියේ මට ඇහුනා පොඩි ගෑනුළමයෙක් ඇවිත් ස්ට්රෝබෙරි රස කොන්ඩම් තියද අහනවා
ෆාමසියෙන් නැහැ කිව්වම ඒ ළමයා නෝමල් කොන්ඩම් පැක් එකකුයි ස්ට්රෝ ස්ට්රිප්ස් කියලා අර කිස් කරද්දි කන එකකුයි අරන් ගියා :eek::baffled: