මම Bitcoin හොයපු හැටි ස්ක්රීන්ශොට් එක්කම දාලා තියෙනවා
bustabit එක කලේ මම පන්ඩිතයෝ ටික ඒ දණ්ඩේ දිග පලල හිතන කාලේ :P
අපි $107 ගානේ බිට්කොයින් අරන් $1047ට විකුනලා, තව ගොඩ තියන් ඉන්නේ
ඔයාලා අද ඊයේ නෙ බිට්කොයින් වලට බැහැලා තියෙන්නෙ
උබ නිකම් මම දුන්න එකෙන්ම කර කර, මටම කෙලින්න නොයා හිටු:lol: