පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙන්න මෙහෙමයි වැඩේ, මං ප්‍රශ්ණ සෙට් එකක් අහනව, හැබැයි එක ප්‍රශ්ණෙකට උත්තරේ ලැබුනට පස්සෙ තමයි අනිත් එක දාන්නෙ...... හරි උත්තරේ මුලින්ම දෙන කෙනාට මං ගානෙ රෙප් දෙනවා..... මොකෝ කියන්නෙ වැඩේට එකඟද?......... එහෙනම් පටන් ගමු........

    ප්‍රශ්ණ 01

    ටොම්ගෙ අම්මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම ළමයගෙ නම් 'May', දෙවෙනි එක්කෙනාගෙ නම 'June'. තුන්වෙනි ළමයගෙ නම මොකද්ද?

    Last edited:

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 02

    'KANDY' මේ වචනය ඉංග්‍රීසියෙන් අකුරු දෙකකින් කියන්න පුළුවන් ඒ කොහොමද?

    ino47

    Member
    Nov 15, 2008
    131
    20
    0
    ප්‍රශ්ණ 02

    'KANDY' මේ වචනය ඉංග්‍රීසියෙන් අකුරු දෙකකින් කියන්න පුළුවන් ඒ කොහොමද?

    KD
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Can D
    so
    C and D

    ඔව් මේකත් හරි, නමුත් මම බලාපොරොත්තු උනේ මේ වචනයෙන්ම ගලපාවි කියලා.....
    K and Y = K
    ANDY ඔන්න ඔහෙම.....
    රෙප් ලබා දෙමි.....
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    දෙවෙනි ප්‍රශ්ණෙට හැමෝම හරි උත්තර දීලා තියෙනවා...... හැබයි මට හැමෝටම රෙප් දෙන්න විදියක් නෑ...... ඒ නිසා උත්තරේ මුලින්ම දෙන කෙනාට රෙප් දෙන්නම්.....

    ප්‍රශ්ණ 03

    හතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දෙවෙනි ප්‍රශ්ණෙට හැමෝම හරි උත්තර දීලා තියෙනවා...... හැබයි මට හැමෝටම රෙප් දෙන්න විදියක් නෑ...... ඒ නිසා උත්තරේ මුලින්ම දෙන කෙනාට රෙප් දෙන්නම්.....

    ප්‍රශ්ණ 03

    හතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?

    පහ = Five හතර = රෝමන් ඉලක්කමෙන් iv ඒ නිසා හතර පහෙන් බාගයයි... Five
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පහ = Five හතර = රෝමන් ඉලක්කමෙන් iv ඒ නිසා හතර පහෙන් බාගයයි... Five

    උඹට මම එක පාරක් රෙප් දුන්න බන්....... ආයෙ දෙන්න බෑලු........