1. manojdhrma

    Some Pics i took

    Machan.... me cam eke Video quality eka kohomada ?
  2. manojdhrma

    Real Life Super Power ???

    ‍මේ මට අහම්බෙන් හම්බවුණු video එකක්... මේ ළගදි තමයි ඇවිත් තියෙන්නෙ.... බලන්න.... හොඳයි නම් සලකන්නකො... C-wtXR5sWgU
  3. manojdhrma

    ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

    මචං... ඇඟ කෙට්ටු අයගෙ ස්වභාවයෙන්ම එන ලක්ෂණයක් තියෙනව. අන්න ඒක නැති කරගත්තාම අනික්වා නිකම්ම හරියනව. ඒ ලක්ෂණය තමයි ''කම්මැලිකම!''. කෙට්ටු වගේම කම්මැලිකම නැති කෙනෙක් ඉන්නෙ බොහොම අඩුවෙන්. ඒ නිසා.... කම්මැලිකම නැති කරගන්න. ඒ වගේම සැකයෙන් ඉන්නත් එපා. ''අනේ මහත් වෙයිද දන්නෙ නෑ. ඕව ෂුවර් නෑ.'' වගේ...
  4. manojdhrma

    Some Pics i took

    Machan... Niyama pics tikak.... Hoda view ekak thiyenawa.... REP ++ machao.... BTW... Use karana cam eka mokadda...??
  5. manojdhrma

    Help Need ... (18+)

    If you are only upset about that.... you better stay away from it. What you expect more of it... more you will not be satisfied with it..... Think before you act....
  6. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    :yes::yes: හිත ස්වභාවයෙන් ම හුරු වෙලා තියෙන්නෙ මේ දේවල් පස්සෙන් පන්නන්නමයි. ඒක නිසා තමයි කවුරුත් මේ දේ ප්‍රතික්ෂේප නොකරන්නෙ. ඒ මානසිකත්වය හිතේ තියෙන තාක් කල්.. අවශ්‍යයි කියන එක පිළිගෙන ඉන්නව. අනිත් අයටත් පිළිගන්න කියනව. නමුත් හිත නිවැරදිව පුහුණු කළොත්... ඒ මානසිකත්වයෙන් මිදෙන්න පුළුවනි. මේ...
  7. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    මේ කතාවේ හැටියට නම්... කාටවත් උවමනාවක් නැහැ ඒක අතාරින්න. නේද..? දැක්ක ගමන් ඕනෙ වෙනව නම්... හිතට ආපු හැගීමට යටත් වෙලා ඉවරයි. ඒත්... ඇත්තටම වෙන්න ඕනෙ ඒකද..? එහෙම නම් හැඟීම්වලට වහල්වෙලා ප්‍රශ්න වැඩි කරගන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට හැම එකාටම ඕනෙ කියල කියනව නම්... කවුරුත් ඒක මොන...
  8. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    ඒ කියන්නෙ... සෙක්ස්වලින් තොරව නිදහස් මනසකින් යුක්තව ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කරන කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වී නැද්ද...?
  9. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    ප්‍රශ්නෙට අදාල දේ මග ඇරෙනව. කතාබහ අවසානයේ ඒක සාධාරණීකරණය වෙලා තමයි නවතින්නෙ.. එහෙම නේද...? :lol::lol::lol::lol:
  10. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    බොහෝම හොඳ point එකක් මචං. :yes: ගොඩ දෙනෙක් කතා බහට එවන් දේවල් උදාහරණ විදිහට අරගෙන පෙන්නුව. නමුත් ඒක නිවැරදි විදිහ නෙමෙයි කියන එක සිහියේ නැහැ. ‘‘බ* ගහ**‘‘ කියන දේ.. ගොඩක් දෙනෙක් කතා කරන්නේ හරිම සාමාන්‍ය දෙයක් විදිහට වගේ. :no::no: දැනටමත් ඒක සමාජ සම්මතයක් වෙලා ඉවරයිද...? :baffled:
  11. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    ඔව්.... ඒ කතාව හරියටම හරි.. :yes::yes:
  12. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    :lol: මම කියපු කතාව පැහැදිලියි......
  13. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    මේ ප්‍රශ්නය හරියට නිරාකරණය වෙනව නම්... අනියම් සබඳතා, බාල අපචාර ක්‍රියා, ස්ත්‍රී දූෂණ, වෛශ්‍යා සේවනය යන කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒවා සීඝ්‍රයෙන් අඩුවෙනවා. ඒවා එන්න එන්නම වැඩි වෙන්නෙ ඇයි කියල හැමෝටම තේරුම් යන්න ඕනෙ. දැන් එන්න එන්නම ඒ ක්‍රියාවන් සම්මත දේවල් බවට පත්වෙනව. තව ඉදිරියට නීති මගිනුත්...
  14. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    ඔව්.. නිවැරදි විදිහට නම්... ඒක ඒ විදිහට වෙන්න ඕනෙ. නමුත් එතනින් නවතින්න කැමති නැති පිරිසකුත් මේ ලෝකෙ ඉන්නව. ඒකයි ප්‍රශ්නෙ. විවිධාකාරයේ හේතූන් මත නිශ්චිත රාමුවක් තුළ ජීවිතය ගෙන යාමේ වීර්යය දැන් බොහෝ දෙනෙක් අතින් ගිලිහෙමින් තියෙනවා වගෙයි. බරපතලම දේ ඒක නෙමෙයි. පොඩි දරුවෙක් වර්ධනය වෙන්නෙත් මෙවැනි...
  15. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    :lol::lol::lol: මාතෘකාව colorful කරල වගේ.... මේ වගේ දෙයක් අහන බලන අයට entertainment එකක් නම් ලැබෙන බව ඇත්ත. නමුත් ඒක බලල ඉවර වුණාට පස්සෙ මතුපිටින් නොපෙනුණත්... ඒකත් අවශ්‍යතාවයක් කරගන්න බලාපොරොත්තුවෙන අයත් මිනිස්සු අතර ඉන්නව. මෙතනදි ප්‍රශ්නය එන්නෙ... ඒගොල්ලන්ට හොඳ නම් ඇයි අපිට හොඳ නැත්තෙ...
  16. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    E kiyanne sex naththam aadare iwarai da ? Ethana gataluwak thiyenawa machan...??
  17. manojdhrma

    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    Yes මචං... ජීවිතයට අවශ්‍ය ඇත්තටම මොනවද ? අවශ්‍යයි කියල ලං කරගන්නෙ මොනවද..? ඕක තමයි වරද්දගන්නෙ හැමෝම.... :yes:

    No contents