"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔය කියන විදිහට ඕක අත්‍යවශ්‍ය දෙයක් නොවේ...මොකද ඕක නැතුව අපිට ජිවත් වෙන්න පුළුවන්නේ....!!!!
    නමුත් මේක අපේ උවමනාවක විය යුතුමයි...නැතුව අපිට ඉදිරි පරම්පරාවක් නැති වේවි...!!!!
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    :lol::lol::lol:
    මාතෘකාව colorful කරල වගේ.... මේ වගේ දෙයක් අහන බලන අයට entertainment එකක් නම් ලැබෙන බව ඇත්ත. නමුත් ඒක බලල ඉවර වුණාට පස්සෙ මතුපිටින් නොපෙනුණත්... ඒකත් අවශ්‍යතාවයක් කරගන්න බලාපොරොත්තුවෙන අයත් මිනිස්සු අතර ඉන්නව. මෙතනදි ප්‍රශ්නය එන්නෙ... ඒගොල්ලන්ට හොඳ නම් ඇයි අපිට හොඳ නැත්තෙ... කියල. දැනුවත්ව හෝ නොදැනුවත්ව නොමගට යන්න පුංචි තල්ලුවක් ඇති..... හිත ස්වභාවයෙන්ම හැදිල තියෙන්නෙම ඒ දේ වෙනුවෙන්මයි.... :no:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ගොඩක් දුරට ඔය ලිංගික සබදතාවයන් අධික ලෙස උවමනයි හැගෙන්නේ විවාහ වෙන්න ඉස්සර වෙලයි ..... එත් බැන්දට පස්සේ දෙන්නගේ ආත්මීය බැදීම් සමග ලිංගික සබඳතාවය අවශ්‍ය දෙයක් මිසක් අත්‍යවශ්‍ය දෙයක් නොවනවා ... සොබාවික තත්ත්ව යටතේ ඒ දේ පවා සිද්ද වෙන්නේ යම්කිසි කාල රාමුවක පමණයි .... විවාහ ජීවිතය තුල දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම මත ලිංගික සබදතා සිදුවනවා මිස ඒ මත්තේ නැහීමක් බොහෝවිට සිදු නොවේ...
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    E kiyanne sex naththam aadare iwarai da ? Ethana gataluwak thiyenawa machan...??

    adaraya ediriyata pawathwagena yanna sex poddak hari onna machn,mn Sex kiyyala kiwwe 2nnek ekathu wena 1ma nemei,eta eha giya deyak
    anika

    Baduwak gahana 1kta athal 1 thiyenne badu yanakal witharai,eth thaman sirawatama love karana kenath ekka ekathu unoth ethana apita badu giyyathh nathath eya ekka digatama enna hithenawa,eya gana thiyanna adare adu wenne na,dan mn meyathh ekka ekathu una dan meki mata wadak na kiyala kellawa atha arala dannna hithen na sira love karana 1k sex karama.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ගොඩක් දුරට ඔය ලිංගික සබදතාවයන් අධික ලෙස උවමනයි හැගෙන්නේ විවාහ වෙන්න ඉස්සර වෙලයි ..... එත් බැන්දට පස්සේ දෙන්නගේ ආත්මීය බැදීම් සමග ලිංගික සබඳතාවය අවශ්‍ය දෙයක් මිසක් අත්‍යවශ්‍ය දෙයක් නොවනවා ... සොබාවික තත්ත්ව යටතේ ඒ දේ පවා සිද්ද වෙන්නේ යම්කිසි කාල රාමුවක පමණයි .... විවාහ ජීවිතය තුල දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම මත ලිංගික සබදතා සිදුවනවා මිස ඒ මත්තේ නැහීමක් බොහෝවිට සිදු නොවේ...
    :yes::yes::yes::yes:
     
    ඔව්.. නිවැරදි විදිහට නම්... ඒක ඒ විදිහට වෙන්න ඕනෙ. නමුත් එතනින් නවතින්න කැමති නැති පිරිසකුත් මේ ලෝකෙ ඉන්නව. ඒකයි ප්‍රශ්නෙ. විවිධාකාරයේ හේතූන් මත නිශ්චිත රාමුවක් තුළ ජීවිතය ගෙන යාමේ වීර්යය දැන් බොහෝ දෙනෙක් අතින් ගිලිහෙමින් තියෙනවා වගෙයි. බරපතලම දේ ඒක නෙමෙයි. පොඩි දරුවෙක් වර්ධනය වෙන්නෙත් මෙවැනි තත්වයක් යටතේ පවතින් සමාජයකයි. එහෙනම්... දැන් O/L මට්ටමේ ඉන්න ළමයින්ගේ ආකල්ප පවා දැන් වෙනස් වෙන්නට පටන් අරගෙන ඉවරයි. ඒකයි තියෙන දරුණුම තත්වය....
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ ප්‍රශ්නය හරියට නිරාකරණය වෙනව නම්... අනියම් සබඳතා, බාල අපචාර ක්‍රියා, ස්ත්‍රී දූෂණ, වෛශ්‍යා සේවනය යන කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒවා සීඝ්‍රයෙන් අඩුවෙනවා. ඒවා එන්න එන්නම වැඩි වෙන්නෙ ඇයි කියල හැමෝටම තේරුම් යන්න ඕනෙ. දැන් එන්න එන්නම ඒ ක්‍රියාවන් සම්මත දේවල් බවට පත්වෙනව. තව ඉදිරියට නීති මගිනුත් සම්මත වෙන්න ඉඩ තියෙනව. ඒවා සම්මත වී ඇති රටවල් මේ ලෝකෙ නැතුවා නොවෙයි. නේද....? ඒ ඇයි...??

    හැඟීම්වලට වහල් විම වගේම... අවශ්‍යතාවයත් එක්ක මේ දේ පටලව ගත්තම, එතනින් එහාට මොනවා වෙයිද කියල කියන්න අමාරුයි. සීමාවක් පේන්නෙ නැහැ. බරපතලක් තේරෙන්නෙ නැහැ. තාත්තාට දුවව හඳුනාගන්න බැහැ. විවාහයේ අරුත හීනවෙලා යනව. නේද..? මේ දේ අවශ්‍යතාවයක් විදිහට හිතුවොත්... ඒ‍ දේ විවිධ කාරණා යටතේ සාධාරණිකරණය වෙන්න තියෙන ඉඩකඩ ‍ඕනෙ තරමි තියෙනව. :(
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මෙහෙමය් තම වර්ගයා බෝ කරන්න නම් සෙක්ස් ඕනි. නැත්නම් ගැටළුවක් නැ
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    මිනිසා කියන්නේ ලිංගික ජීවියෙක් මචං. ඕකට එක උත්තරයයි තියෙන්නේ. " අනිවාර්යයෙන් ඔව්."
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    sex නැත්තම් ඉපදිමක් නැ
    ඉපදිමක් නැත්තම් sex නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගොඩක් දුරට ඔය ලිංගික සබදතාවයන් අධික ලෙස උවමනයි හැගෙන්නේ විවාහ වෙන්න ඉස්සර වෙලයි ..... එත් බැන්දට පස්සේ දෙන්නගේ ආත්මීය බැදීම් සමග ලිංගික සබඳතාවය අවශ්‍ය දෙයක් මිසක් අත්‍යවශ්‍ය දෙයක් නොවනවා ... සොබාවික තත්ත්ව යටතේ ඒ දේ පවා සිද්ද වෙන්නේ යම්කිසි කාල රාමුවක පමණයි .... විවාහ ජීවිතය තුල දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම මත ලිංගික සබදතා සිදුවනවා මිස ඒ මත්තේ නැහීමක් බොහෝවිට සිදු නොවේ...

    :yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මිනිසා කියන්නේ ලිංගික ජීවියෙක් මචං. ඕකට එක උත්තරයයි තියෙන්නේ. " අනිවාර්යයෙන් ඔව්."

    uba lingika jeewiyekda ban ?
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    i....need.....-SEX%21.jpg

    aa
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ගොඩාක් වෙලාවට "SEX" කියන දේ වරදින්නේ හැගීම් වලට වහල් වෙලා පාලනයක් නැතිව ඕක විඳින්න ගියාමයි. තමුන්ගේ "SEX" වලට තියෙන අවශ්‍යතාවය, ආදරය සහ වින්දනය යන කරුණු හරියට ඒ වගේම වගකීමක් ඇතිව තේරුම ගන්නවානම් සමාජයේ සිදුවන "SEX" වලට සම්බන්ධ වැරදි වැඩ අඩුවේවි. අනික "SEX" කියන දේ අතවශ්‍ය ම දෙයක් විදියට මට පේන්නේ නෑ. නමුත් ඒක අවශ්‍ය දෙයක්. ඒත් "SEX" වලට තියෙන අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට ඒක නැතිවම බෑ. සමහරුන්ට ඒක නැතත් ප්‍රශ්නයක් නෑ. ඒක නිසා මට නම් තේරෙන විදියට "SEX" කරන එකත් සාමාන්‍යයි, "SEX" නොකරන එකත් සාමාන්‍යයි....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    "සෙක්ස්" අපේ ජිවිතයට අවශ්‍යයි.. ඒත් ඒ අවශ්‍යතාවය අපි තේරුමක් ඇතිව අපේ ජිවිතයත් එක්ක ගෙන ගියා නම් අපිට වැරදෙන්නේ නෑ..
    අනික ඇවිත් බොහෝ දෙනෙක් "සෙක්ස්" කියන වචනයේ තේරුම හරියට හදුනා ගන්නේ නැති වෙන්න හේතුව ඇවිත් පාසැල් අවධියේදි
    අපිට ඒ ගැන කියලා නොදි මග හැරලා වෙනත් මාතෘකාවක් වෙනුවෙන් හිත යොමු කරන නිසායි..
    එකෙන් වෙන්නේ බොහෝ දෙනෙක් තුල ඒ ගැන අධ්‍යනය කරන්න තියෙන ආසාව හේතුවෙන්..
    තමන්ටත් නොදැන තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නා අවස්ථා ඕන තරම් තියෙනවා..