Iphone users help to get 1

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මම අයි ෆොන් එකක් ගන්න හිතන් ඉන්නවා ඒ ෆොන් එක ගැන ඔයාලාගේ අදහස පොඩ්ඩක් කියන්නකෝ... හොද නරක....
    එහි පැවැත්ම හා පවිච්චියේ දි ඇතිවන ගැටලු.....
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අලුලක් නෑ ලේසී පාවිචිය. අලුතෙන්ම ගන්නවනම් කිසි අවුලක් නෑ . පාවිච්චි කරපුවනම් ගොඩක් වෙලාවට අවුල් ෆින්ගර් අඩී එක එහෙම