මෙහෙමයි මචන්... අපි යාළුවෙලා ඉන්න එකයි එක වහලක් යට දෙන්නෙක් ජීවත් වෙනවයි කියන එකයි අහසට පොලොව වගේ දෙයක්. මොකද ඔයා දුක සැප,රහස් සියල්ලම බෙදාගන්නේ එක කෙනෙක් එක්ක. ඒක අමුතුම අත්දැකීමක්. යාළුවෙලා ඔයා දවසට පය 2 ගානේ හමු උනත් බිරිඳ එක්ක ඔයා මේ සමාජේ ජීවත් වෙනවා මුළු ජීවිතේම....:yes: