1. romeshnonis

    දැක්කත් නොදකින සත්‍ය

    දැක්කත් නොදකින සත්‍ය අපි ගේදර ඉදල දැක්කත් නොදකින සත්‍ය අනුන්ගෙ ඇද කුද නොසොයන තමන්ලේ ඇද කුදසොයන්ට මහන්සි වන සැබෑ කුලපුත්‍රයෙක් නොවේ නම් පහළ ඇති දේ ඔබ හට නොවෙ....:yes::yes: :yes::yes:වැරදි ඇත්නම් පැහැදිලි කර නිවැරදි කරන්න... ගොඩක් ගෙවල් වල ඉන්නවා නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, අම්ම කෙනෙක්...
  2. romeshnonis

    අටවිසි බුදුවරුන්

    එහෙම කියලා පලමු වෙනි බුදු රාජානන් වහන්සේ මේතමයි කියලා කියන්න බෑ මට හරියටම මතකනෑ කථාව එත් අප ගෞතම බුදු රාජානන් වහන්සේ කියනවා ගංගාවක් පෙන්නලාද කොහෙද එකේ තියෙන වැලි කැට ගාණට වඩ ඈත අතිතයේ බුදු රජානන් වහන්සේලා ඉදලා තියෙනවා කියලා
  3. romeshnonis

    මතුගම පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්

    බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි එක සිදුවෙලා ගොඩක් කල් එත් එකපාර හිතුන ගමන් කරන එක හොද නැති නිසා තමයි මෙච්චර දවස් හිටියේ.. හොද තැනක් හම්බ උනාඒ නිසා එතනට යනවා පැවිදි වෙන්න.. සහය දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.. ඒ අමා දර්මයම අවබොධ වේවා....
  4. romeshnonis

    මතුගම පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්

    මතුගම පැත්තේ ඉන්න අයගෙන් උදව්වක් දන්න එක්කේනෙක් කියන්න පුඑවන්ද මම මතුගම බැල්ලපිටියෙන් හැරිලා පහලනාරගල තියෙන දම්කෙත ආරානයට මතුගම ඉදලා යන්න පුඑවන් බස් එකක්.... මැප් එකේ සදහන් කරලා තියෙන තැනට තමයි යන්න ඔනේ මම යන්නේ වාද්දුව මාවල ඉදලා. බස් එකේ තමයි යන්නේ.. දන්න කියන එක්කේනෙක් ඉන්නවානම් උදව් කරන්න....
  5. romeshnonis

    බෞද්ධ ඔයාලා දන්න විදිහ.......

    සහොදරවරුනි ඔය දෙකෙ වෙනසක් තියෙනවා දුක්ක කියන එකේ වෙනසක් නෑ ඒත් අනිත් ඒවාවල තියෙනවා. මට කියන්න බෑ මම බැලුවේ කවුරැ හරි දන්නවාද කියලා ඒත් අවාසනවාට නෑ... බුදු රාජානන් වහන්සේ ඒ ඒ දේවල් වලට නම දෙන්නත් හේතු ඇතියි දුන්නේ එකයි මම මෙහෙම කියන්නේ.... මම ඒවල තේරුම මෙතන කියන්නේ නෑ..... මොකද මම කිව්වොත් ඔය...
  6. romeshnonis

    බෞද්ධ ඔයාලා දන්න විදිහ.......

    බෞද්ධ ඔයාලා දන්න විදිහ....... දන්න එක්කෙනෙක් කියන්නකෝ මේකේ වෙනස මොකක්ද කියලා තේරුමත් එක්ක පහදන්න පුඑවන්නම් ගොඩක් හොදයි අනිත්‍ය, දුක්ක, අනාත්‍ම සහ අනිච්ච, දුක්ක, අනත්ත
  7. romeshnonis

    මං මහ පව් කාර වැඩක් කලා :( :(

    සහොදරයා පසු තැවෙන්න එපා එකත් අකුසලයක්.... ඔයා කුසලයක් කරගත්තා අහින්සක සමනළයෙක්ගේ ජීවිතය බේරලා... ඒ ගැන හිතලා සතුටු වෙන්න... අර මකුඵවා ගැන හිතලා දුක් වෙන්න එපා...... ඒ මකුලුවා කරපු අකුසලයකට විපාක විදිනවා දැන්..... අනික බුද්ධ ධර්මයට අනුව පසු තැව්ල්ල අකුසලයක්..... පසු තැවීමෙන් ඔයාත් විපාක විදින්න...
  8. romeshnonis

    සියලු දෙනාගේ අවධානය පිනිසියි....

    සියලු දෙනාගේ අවධානය පිනිසියි.... සියලු දෙනාගේ අවධානය පිනිසියි.... මට ලුණු ඇබුල් එකක් කියන්න දන්නේ නෑ එත් උත්සහකරනවා.. යමක් පහදා දෙන්න ඇයි අපිට බැරි වැදගත් ප්‍රයොජන ඇති දෙයක් කතා කරන්න එළකිරියේ බොහොදෙනෙක් රටේ තොරතුරැ ලොකේ තොරතුරැ ගැන දන්න වා හොදින්... අනිවාරයෙන්ම එළකිරියේ වැටෙන්නේම රටේ ලොකේ...
  9. romeshnonis

    ඇත්තටම තියෙන දේවල් - part 2

    ඒ උතුම් නිවනම පිහිට වේවා බුදු සරණයි
  10. romeshnonis

    ඇත්තටම තියෙන දේවල් - part 2

    ඇත්තටම තියෙන දේවල් - part 2 ඇත්තටම තියෙන දේවල් Part 1 - නොබලපු අයට මා නොදැකපු මාගේ ලිපියට පෙර ඔබ සියලු දේනාගේ අවබොධය පිනිස අභිධර්මය පිළිබදව දාමා තිබු තවත් ලිපියක් එයද කියවා අවබොධව වැඩිකර ගන්න. අප සරණ ගිය ඒ ගෞතම බුදු රාජානන් වහන්සේගෙ දේශනාවලින් ''අභිධර්මය'' ගැන මා යම් අවබොධයක් ලබා...
  11. romeshnonis

    ඇත්තටම තියෙන දේවල් - part 1

    පරමාර්ථ ධර්මතියන්නේ ඇත්තටම තියෙන දෙයක් එත් එක සදාකල් නෑ එකත් නැසෙනවා... අනික පරමාර්ථ ධර්මයන් අයේ කඩන්න බිදින්න බෑ... එක තමයි මුලික ඒකකය.... ඔව් බුදුරාජානන් වහන්සේ කියනවා තමයි මම මේ දේශනා කරන්නේ් හදා ගත්තු ධර්මයක් දේශනා කරන්නේ කියලා එකට හේතුව තමයි උන්වහන්සේ මේ ධර්මය අවබොධ කරගත්තේ ස්භහවයන්ගෙන් ඒ...
  12. romeshnonis

    අභිධර්ම සංගමය.

    ජිවිත ඉන්ද්‍රය කියන්නේ සිත චිත්තක්ෂණ 1 පෙර භංගයට පත් නොවිමට උපකාරි වන දේ එකත් චෛතසිකයක් සබ්බ චිත්ත සධාරන වෙන්නේ එකයි. චේතනන් බික්කවේ කම්මන් වදමි ටිකක් දරුනුයි එනිසෙ සරලව කිව්වේ වැඩි විස්තර ඔනේනම් පි.එම් එකක් දන්න මම ඔයා ඔය කියන ශුද්ධාෂ්ඨකයෙන් නිකුත් කරන සිග්නල් එකට එකග නෑ... මේක වාදයක්...
  13. romeshnonis

    නැගිටින්න හදන කොල්ලෙක්ට උදවුවක් දෙමු.

    CV ekak danna pm ekak mama ape office eke ekak thiyenawa set karanna balannam
  14. romeshnonis

    ඇත්තටම තියෙන දේවල් - part 1

    oya dala thiyenawa wage hoda treade sticky karanna one manhithanne wadakata anthi ewa thamai sticky karala thiyenne thankx
  15. romeshnonis

    ඇත්තටම තියෙන දේවල් - part 1

    ඇත්තටම තියෙන දේවල් - part 1 ඇත්තටම තියෙන දේවල් අපි ගොඩක් අය දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා... ඇත්තම කිව්වොත් මොනම බුද්ධිමතෙක්ට උනත් යම් දෙයක් ගැන කථා කරන්නේ එත් එයා ඒ සම්බන්ධයෙන් සියල්ල දැනගෙන නොවයි කථා කරන්නේ(මමත් මේ කරන්නේ අවබොධ කර ගන්න උත්සහ කරන එකයි.)....... සමහර විට යම් ප්‍රමාණයක්...
  16. romeshnonis

    බය වෙලා ඇහැරෙනවා

    පුඵවන් නම් එක පිට දවස් කිහිපයක් සංඝික දනයක් දෙන්න... හැබැයි හොද ශුද්ධාවෙන් දෙන්න සියලු සංඝයා අරමුනු කොට.....
  17. romeshnonis

    අවුලක්???

    සියලුම හොද නරක සිතුවිලි හැදෙන්නේ තමන්ගෙ මනසේ පසුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ... ඉතින් මුල කැඩුවනම් පළදවක් ලැබෙන්නේ නෑ නේ මෙක මම කියන නිසා කරන්න එපා හොදට හිතලා බලලා ඔයාම අවබොධ කරගන්න ඔනේ මොකක්ද මෙතන වෙන්නේ ...මොකක්ද හොදම ක්‍රියාව ඒ සදහා කියලා...... බුදු සරණයි
  18. romeshnonis

    Quick Reply කරන උන්ට

    හොද වැඩක් උබේ අවබොධය හොදදේවල් වලට පමනක් පවිච්චි කරන්න.. සුභ අනාගතයක්...

    No contents