දැක්කත් නොදකින සත්‍ය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    සිල් රැකිම අමාරුයි......

    ඇත්තටම කියනවනම් සිල් කියන දෙය බලෙන් රකින්න ඕන දෙයක් නොවේ, ඒක අරිය මග වැඩුවොත් ඉබේම රැකෙන දෙයක් :yes: . අද කාලේ සිල් ගන්නවා කියල කරන්නේ වතක් රකින එක. :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Anayagamilayek welath awabodhayen theruwan sarana yanna labima obe pina..upathinma bauddayek widihata ipadichcha kenkwath thaamath watahagena nathi sathya yamthak durata awaboda karagena thiyena bawa pahadili..theruwan sarane balayen ama maha niwanama sanasennata hethu wasana wewa!!!
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ගොඩක් වැදගත්. බොහොම පිං මේ වගේ දේවල් අපිත් සමඟ බෙදා ගත්තට :) :yes: :yes: . ඇත්තටම ජීවිතයේ සැබෑ අර්ථය නම්, මරණයට පෙර මිය යාමයි. මෙහිදී මරණය යනු භෞතික මරණයයි එනම්, මමය මාගේය කියා සිතාගෙන තදින් අල්ලාගෙන සිටි සියළුම දේවල් අත හැර යාමට සිදු වීමයි. මරණයට පෙර මිය යාම යනු භෞතික මරණයට පෙර තමුන්ගේ ඇති අලීම්, බැඳීම් වලින් නිදහස් වීමයි. එනම් සත්‍යාවබෝදයෙන් යුතුව ජීවත් වීමයි.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ගොඩක් වැදගත්. බොහොම පිං මේ වගේ දේවල් අපිත් සමඟ බෙදා ගත්තට :) :yes: :yes: . ඇත්තටම ජීවිතයේ සැබෑ අර්ථය නම්, මරණයට පෙර මිය යාමයි. මෙහිදී මරණය යනු භෞතික මරණයයි එනම්, මමය මාගේය කියා සිතාගෙන තදින් අල්ලාගෙන සිටි සියළුම දේවල් අත හැර යාමට සිදු වීමයි. මරණයට පෙර මිය යාම යනු භෞතික මරණයට පෙර තමුන්ගේ ඇති අලීම්, බැඳීම් වලින් නිදහස් වීමයි. එනම් සත්‍යාවබෝදයෙන් යුතුව ජීවත් වීමයි.

    හරියට හරි සහොදරයා ඒත් වැඩේ කියන තරම් ලෙසි නෑ මොකද අපි මේ ශරිරය මගේ කියලා හිතන කන් එක කරන්න බෑ.. හැබැයි කරපු ගමන්ම ඒ පුද්ගලයා සොවන් වෙනවා... එක තමයි සොවන් වෙනවෙ කියලා කියන්නේ...මේ සක්කාය දිට්ටිය ගලවපු ගමන් සොවන්. මේ ශරිරය මගේ නොවෙයි කියලා තදින් අල්ල ගත්තු කෙනා සොවන් වෙනවා..
    මම හිතනවා මන් හරි කියලා....

    සියලු දෙනාටම බොහොම ස්තුතියි... අනිත් අයටත් දැනගැනිම පිනිස උදව් කරාට
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එකෙන් මේ වෙබ් එකට එන ගොඩක් අයගේ ජිවිත වෙනස් වෙන්න පුළුවන්.
    මේ වගේ තව ත්‍රෙඩ් ගොඩක් වැටුනොත් කොහොමට තියෙයිද?

    මොකද මේක ගොඩක් සරල බසින් විග්‍රහ කරල තියෙනව. මේ දේ හරියට කරන්න පුළුවන් අය අඩුයි.

    ඔබ වලෙන් ගොඩ ගිය දවසට අනික් අයව අමතක කරන්න එපා. මොකද හරි පාරේ යන්න උදව් ඕන ය ගොඩක් ඉන්නව.

    මන් කියනෙ නැහැ මේක බැලුව ගමන් ඒ අය සම්පුර්ණයෙන් වෙනස් වෙනව කියල. බුද්ධිය ඇති අය මේ මාතෘකාව ගැන හොයන්න පෙලබෙනව.

    ඒ අයට මේක කියවන්න ලැබෙන්න මෙන්න බම්ප් එකක්.

    මෙය ලියු ඔබේ ගමන සාර්ථක වන්න කියල සුබ පතනමි.
    තෙරුවන් සරණයි.
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඔබ වලෙන් ගොඩ ගිය දවසට අනික් අයව අමතක කරන්න එපා. මොකද හරි පාරේ යන්න උදව් ඕන ය ගොඩක් ඉන්නව.

    ගොඩගිය දවස මොන වගේද කියන්න මට වචන නෑ.... අනික මම දන්නේ නෑ මොනවගේ තත්ත්වයක් තියේද කියලා......
    අවබොධ කරගන්න උත්සහ කරන්න....
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අනිත් අය සමග බෙදා ගැනිමට උදව් කරලු සිලු දෙනාටම බොහොම ස්තුතියි