1. Cyb3rtr0j4n

    කලවං මැල්ලුම 3 -ආන්ද්‍ර දෙමළ

    වටිනා ත්‍රෙඩ් එකක් මචන් ++
  2. Cyb3rtr0j4n

    රුසියානු-ඇෆ්ගන් යුද්ධය-ඡායාරූප එකතුව

    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් :yes::yes:
  3. Cyb3rtr0j4n

    ඩීසල්

    ඩීසල් 11-20-2015 11:48 AM ප්‍රංශෙට ගැහුවොත් මැරෙන්න හදනව... අවුරුදු # මචන් උබ ප්‍රසිද්දියේ මේක කියපන්කො ..මම උත්තරයක් දෙන්නම් :yes: මෙතන මම ප්‍රංශට ගැන නෙමෙයි කතා කලේ ..මේ අහිංසක බල්ල ගැන
  4. Cyb3rtr0j4n

    රාජාවලිය

    ඒ පිළිබද ඉතිහාසයේ ඇතැම් තොරතුරු ඉතිහාසය විදියට ලේඛන ගතකරල නැති එක තමා මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ මචෝ ..!! රාවණා ගැන වගේම අනෙක් රජවරු ගැන තොරතුරු ජනප්‍රවාද ලෙස තාම ‍රැකිල තියේනවා.”බලි ,තරු ,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය දික්වෙලා තියෙනවා නමුත් ලේඛන ගත සාක්ෂි නෑ
  5. Cyb3rtr0j4n

    ඩීසල්

    ප්‍රංශයට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් රටපුරා ආරක්ෂාව තරකළ අතර ඒ අනුව ඊයේ (18) දිනයේ ප්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයින් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත්කළා. ත්‍රස්තවාදීන් සිටිනා ස්ථානය සොයාගෙන ඔවුන් අටවා තිබූ මරඋගුල් හඳුනාගෙන තිබුණේ ‘‘ඩීසල්‘‘ නම් වූ අතිදක්ෂ බැල්ලක් විසිනුයි...
  6. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    මමත් දැක්ක මචන් මේ නිවුස් එක ..ජිවිත පුදකරලා බේරගත්ත රට මෙහෙම අගාධයට වැටෙනවා දකිද්දී හදවත කඩා වැටෙනවා බන්..!! මොනා කරන්නද ඉතින් ප්‍රභාකරනුත් හොද නායකයෙක් කියපු එවුන් නේ රට පාලනය කරන්නේ :dull::dull:
  7. Cyb3rtr0j4n

    ලැජ්ජාවට කාටවත් නොකියන කාන්තාවන්ට තියෙන

    mamat danna kellek innawa bun oya seen eka tiyenawa... paw itin dawasak maha paredi giya kiyapanko :(
  8. Cyb3rtr0j4n

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    ප්‍රේමය ජයගනියි
  9. Cyb3rtr0j4n

    රාජාවලිය

    එහෙනම් බම්ප් කරන්න මචන් :(:(
  10. Cyb3rtr0j4n

    Superhero Body Paintings :D

    :rofl::rofl::rofl:
  11. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    :(:(:( අද බලාගන්න පුළුවන් බන් කෙරුවාව :nerd:
  12. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    කටාර් යන්න කියල බැලුවේ බන් ..!!
  13. Cyb3rtr0j4n

    Beautiful Maths

    :yes::yes::yes:
  14. Cyb3rtr0j4n

    රාජාවලිය

    තැන්ක්ස් මචන්ලා :D:D:)
  15. Cyb3rtr0j4n

    Beautiful Maths

    :D:D:D REP ++ Macho
  16. Cyb3rtr0j4n

    වෙනස

    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:( මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P
  17. Cyb3rtr0j4n

    අදිසි මිනිසා Liu Bolin

    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:( මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P
  18. Cyb3rtr0j4n

    Ane Harima Cute, meyage heda balannako.

    බම්ප්
  19. Cyb3rtr0j4n

    රාජාවලිය

    තැන්ක්ස් චොප්පේ අයියා :) :)
  20. Cyb3rtr0j4n

    Minelle Perera

    :rofl::rofl::rofl::P

    No contents