මේ ප්රශ්නේ අහන එක සාධාරණ නැතුව ඇති ඒත් අපේ රටේ අද වෙන්නේ මේක.ඒ නිසා අපි කෙරෙහි කරුණාවෙන් උත්තරයක් දෙන්න. :yes:
සාමාන්ය මනුස්සයෙක් මාරාන්තික රිය අනතුරක් කලොත් දවස් 14ක් කුඩුවේනේ. බන්ධනාගාර රෝහලට යන්න බැහැනේ. ඒත් දුෂිත දේශපාලකයෝ , අර කළුබෝවිල දුෂිත වෛද්යවරිය ඇවිදින්න බෑ ,දියවැඩියාව කියලා...