ජනාධිපතියි, අගමැතියි කෙල ගන්න කොටම චන්දයකට යන්න වැඩ සලස්ව ගන්න තිබුනේ.ජනාධිපතියයි ,අගමැතියයි කෙළ ගන්නවානම් මොන වැඩක් වත් රටේ කෙරෙන්නේ නෑනෙ,,මුන් දෙන්නම ගෑණු වගේ තැන් තැන් වලකිය කියා,මැතිවරණ කල් දදා හිටියා මිසක් ඇත්ත ප්රශ්ණය විසඳගෙන වැඩකරන්න හැදුවේ නෑ..ඒකෙ ප්රතිඵල තමා මේ...ඉස්සරහට එන ආණ්ඩුවක්...