ඔන්න ඔතන තමා හරිම තැන… අමිහිරියි කියලා වෙනත් වෙනත් දේවල් අතහැරියට මිනිස්සුන්ට අමිහිරි ප්රේමය අතඇරගන්න බෑ .මේකෙම අර කොල්ලෙක් කියල තිබ්බ වගේ “ප්රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත.ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ. ”
මිනිස්සු ඔය තරම් සිංදු ,කවි ,චිත්රපට මෙකි නොකී එකී හැම එකක්ම තුලින්ම එලියට...