ඔය විදියට හිතුවට, ඔය සිද්ධිය වුනාට පස්සේ වෙන සිදුවීම් මාලාව
බොහෝවෙලාවට හරි කැතයි සහ තිත්තයි.
කලින් කෙනෙක් කියලා තිබ්බා ඔය photos internet share වෙන්න ගත්තම වෙන හරිය.
(12 පිටුව බලන්න. මං quote කරලා ඇති.)
2500 සංස්කෘතියේ මෝඩ වැඩ, ගොබ්බ වැඩ නැතුවම නෙවෙයි,
නමුත් ඒකේ තියන යම් යම් සීමා මායිම් නිසා අපේ අනාගතය යක්ෂයාට ගොදුරු වෙන එකෙන් වැළකෙනවා.
ඔය ගොබ්බ හැතිකරේ ඒ ගොබ්බ සංස්කෘතියත් එක්ක බොහොම ලස්සනට, හිතේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙනවා
දැන් කාලේ පරිගණකගත, දුරකථනගත Smart ජීවිත ගෙවන පරම්පරාවට වඩා.
ඉතිහාසය තියෙන්නේ උඩ දදා අගය කරන්න නෙවෙයි, පාඩම් ඉගෙනගන්න.
මෑත ඉතිහාසයේ කෙල්ලන්ට වුන දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ.
මේ සිද්ධියේදී ඒ කෙල්ල මීට කලින් ඕවගේ දේවල් නොකළ කෙනෙක්.
ඉතින් එයාව ඕකට යැව්වොත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේනවා.
ඒ කෙල්ලට හෝ පවුලට හතුරු වෙන කෙනෙක්ට, ඔය photos ටික ඇති ඒ පවුලම විනාශ කරන්න වුනත්.
ඒ නිසා කෙල්ලගේ යහපත ගැන හිතනවා නම්,
යවන්න එපා කියලා තමයි thread එක දාපු ඇත්තාට කියන්න තියෙන්නේ.
ඒ ගොබ්බ හැතිකරේ ලස්සනට ජීවත් වෙනවා අනිත් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරලා

ෆොටෝ එකක් පෙන්නලා අනිත් මිනිස්සුන්ව නැති කරන්න හදන උන්ගේ තමයි වරද.නැතුව ඒ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ නෙවෙයි


ඕව තම තමන්ගේ ප්‍රශ්න මිසක් අඳින උන්ගේ අවුල් නෙවෙයි.

