:yes::yes::yes:
එහෙම ඉගෙන ගත්ත බුද්ධිමත් එවුන් හිඟ නෑ. පාඨලී ,විජයදාස ,ගම්මන්පිල ,හර්ෂ,එරාන්,අමුණුගම,ජී එල් කීපදෙනෙක්.රටේ සහ ජාතියේ අවාසනාවට උන් එකෙක් ගාවවත් නිර්භීතකම එඩිතරකම ගෑවිලා වත් නෑ.නිවටකම බයදුකම උපරිමයි.
නිර්භීතකම එඩිතරකම තියෙන එවුනුත් තව ඉන්නවා. රංජන් , තෙවරප්පෙරුම ,විමල් වගේ අය.රටේ...