මචං ,මමත් ඔහොම උඹ වගේ කාලයක් හිතුවා. යම් යම් පුද්ගලයෝ මිනිස්සුන්ව (සම හරක්ව) පහුගිය කාලේ යම් සංවිධාන හරහා උසිගැන්නුව එක ඇත්ත.ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ඒකත් ඇත්ත.
ඒත් එකෙක්වත් සංවිධාන වලට බලෙන් ගත්තේ නෑනේ බං.මැටි හරක් ටිකක් මේ රටේ ඉන්නකල් දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දික්...