1. sanjaya22

    🍀 ගෝමරී

    :lol::lol:
  2. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    :lol: වැරදි රටේ මිනිස්සු මචං. දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ.සමස්තයක් විදිහට මිනිස්සු බුද්ධිමත් නම් දක්ෂ නායකයෝ අපේ රටේ ඉබේම පහල වෙනවා. ලක්ෂ 20ක් උගත් මිනිස්සු ඉඳල ලක්ෂ 80ක් ටිකක් මෝඩ පහේ උන්දැල හිටියොත් ප්‍රතිඵලය පැහැදිලිනේ .. සර්ව ජන චන්දබලය තිබීමේ හොඳ වගේම නරක විපාකත් අපිම විඳිනවා.
  3. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    සිරාවටම. ඒවාට ලෑස්ති වෙන්න කාලයක් නෑ.තාම එක්කෙනෙක් මතුරන්නේ “යුද්ධේ ඉවරකලා” කියල.අනිත් එක්කෙනා මතුරන්නේ “සංහිඳියාව මම ගෙනාවා”. ඕව තමා ගැලරියට හරියන මාතෘකා. දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 9ක්.
  4. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    දේශපාලකයෝ වැරදි නෑ මචං. මේ පාර මැතිවරණය 100% සාමකාමී ,ප්‍රචණ්ඩත්වය,නීති උල්ලංඝණය නැති තරම්.ඒක මිනිස්සුන්ට පුරුදු නෑ .එකෙක් දෙන්නෙක් මැරුණත් ගානක් නෑ.මොකද අපිට පුරුදු ඒ විදිහ.
  5. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    ස්තුතියි
  6. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    මගේ නිලය කිව්වොත් මාව එක පක්ෂෙකට කොටු වෙනවා.ඒක මේ ත්‍රේඩ් එකේ අරමුණ නෙමේ බ්‍රෝ. රටේ බහුතරයකගේ නිල කොතනද තියෙන්නේ කියල මේ චන්ද ප්‍රතිපලයෙන් පැහැදිලියි .
  7. sanjaya22

    දේශපාලන නිල වෙදකම.

    දේශපාලන නිල වෙදකම. අපේ රටේ දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ කියල හිතෙන්නේ.:baffled: රටේ නායකයෝ කරන්නේ නිල වෙදකම.මිනිස්සුන්ගේ හරි නිලය ඒ වෙලාවට හරියටම අල්ලන එක. නයෙක් උනත් ඔළුවෙන් ඇල්ලුවම කීකරුයි.:yes: උදාහරණයක් විදිහට පහුගිය වසර කිහිපය තුළ හවුල් ආණ්ඩුව මුලිකත්වය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත...
  8. sanjaya22

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය [2018]

    ජනාධිපති නිදහස් පක්ෂයේ .අගමැති යූ එන් පී .ප්‍රාදේශීය සභා පොහොට්ටුවේ. ඊලග චන්දෙ එනකල් රටේ වැඩක් කෙරෙන්නේ නෑ සහතිකවම. අපේ රටේ නායකයෝ කරන්නේ නිල වෙදකම.හරි නිලය හරි වෙලාවට අල්ලපු එකා දිනුම්.පැහැදිළියි.අපේ රටේ දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ.
  9. sanjaya22

    හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515

    අබේරත්න වෙද මහත්තයා කියල තමයි ප්‍රසිද්ධ.ගෝනවල පාර අයිනේ ගේ තිබුණේ.තව ඒ හරියේ ක්‍රිස්තියානි පල්ලියකුත් තිබ්බ මචං.මට හරියටම කියන්න මතකයක් නෑ මචං ඒත් උඹ ගෝනවල පාරට ගියොත් කාගෙන් හරි ඇහුවම හරියටම තැන කියයි.
  10. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඇයි අපිට උන්ට Follow On බැට් කරන්න ඉල්ලන්න බැරි ? Total එක 111 ට අඩුයිනේ ?
  11. sanjaya22

    DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1

    :yes::yes: Linux/Unix in 24 hours https://www.safaribooksonline.com/library/view/sams-teach-yourself/0672323982/
  12. sanjaya22

    හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515

    බොහොම වටිනා ලිපියක් ! පොඩි කාලේ (අවුරුදු 6-10) කාලේදී මගේ උගුරේ නිතරම සෙම් ගෙඩි හැදෙන්න ගත්තා.කිඹුහුම් යන එකත් උදේට ටිකක් විතර තිබුණා. පස්සේ ලොකු වෙද්දී ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා ,කෙඩේටින් කළා .. ගඳ ගගහා බස් වල එන්න බැරි නිසා සතියට දවස් 2-3ක් රෑට නාන්න වුණා. පස්සේ කලෙකදී ඔෆිස් යන්න උනාම නයිට්...
  13. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඔව්.බෝල අහුලනවට පඩිය විතරලු ගන්නේ පලවෙනි දවස් තුනටම. :yes::love::yes:
  14. sanjaya22

    සැබෑ ජාතික වීරයෝ

    ඒකට කමක් නෑ මචං.:yes:

    No contents