මිගමුව, වත්තල , ජා- ඈල කතෝලික ජන්ද බහුතරයක් මෛත්රිට වැටෙන එක සුඅර්.. මොකද කැපුවත් කොළ ඉන්න කතෝලිය අය ඉන්නවා ඔය පෑත්තේ... අත්තනගල්ල, මිනුවන්ගොඩ, මහර කියන එවා චන්ද්රිකා, අර්ජුණ ගේ බලපෑම මත තිරණය වෙන්නේ.. කොහොමත් මන් හිතන්නේ මේ ආසන මහින්ද දිනයි පොඩි ජන්ද ගානක්.. අයේ මෛත්රිට ගම්පහින් එන්න තියේන...