1. E

    ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

    තව එකක් අමතක උනා.. අපිට අර්ජුණ රණතුංග ගැනත් හිතන්න වෙයි නේද? මොකද ඒයාගේ තාත්තා නේද රේජි රණතුංග.. මිනුවංගොඩ ආසනේ හිටපු සංවිධායක...
  2. E

    ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

    දූප්පත් මිනිස්සු ගෑන වෑඩක් නෑ... උන්ට අයි.ටී.න් බලලා මහින්ද තරන් ලෝකු කෙනෙක් නෑ.. නියමේට යුද්දේ ඇලවි කරන්න පුලුවන්..
  3. E

    ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

    වත්තල, ජා- ඇල, මීගමුව මෛත්‍රි දිනයි... බලන්න ඔනේ චන්ද්‍රිකා ගේ බලපෑම කොහොමද කියලා.. අත්තනගල්ල ආසනය හා ඒ වටේ තියේන ආසන මොනවා වෙයිද කියලා තමා සැලකිල්ලට ගන්න ඕනේ.. මොකද තාම බණ්ඩාරනායකලාට සලකන පාරම්පරික නිදහස් පක්ශ උදවිය ඉන්නවා...
  4. E

    What is the HTC Mobile Phone now are you using

    HTC Desire x. batter life eka, net speed, camara, user interface supiri.. kiyala vadak na.. habai mokak hari aulak unoth phone ekata parts ebay eken tamai genvanna venne. hadana tanut adui..
  5. E

    අවුරුදු 30ට වඩා service තියන ගුරුවරුන්ට ලක්ෂ 5කට කා

    කියන විදියට ගුරු ශේනියේ 1 ඉන්න අයටයි, විදුහල්පතිවරුන්ට යි මරුටි කාර් දේනවාලු. පළාත් ගුරුවරුන්ට බයික් දේනවාලු.. ඒත් දෙනකන් විශ්වාස කරන්න බෑ.. මොකද තාම වැඩ පිළිවෙලක් නෑ දෙන විදිහෙ..
  6. E

    නීතිය සම්බන්ධව

    වොයිස් එක රේකගනයිස් කරන සොෆ්ට්වෙයාර් ඇති.. ඊයේ හරි අද හරි දිවයින පත්තරේ ඔය වාගේ කතාවක් දැක්කා.. කප්පන් සිද්ධියකදි කෙනෙක්ගේ වොයිස් එකක් රේකෝඩ් කරගෙන එක මොරටු කැම්පස් එකට යවලා... එකෙන් කියලා තියේනවා 70% කෙනෙක් ගේ කියලා....
  7. E

    කොලඹ බස් රූට් හෙල්ප්..

    කොලඹ බස් රූට් හෙල්ප්.. කොලඹ බස් රූට් හෙල්ප්... තර්ස්ටන් කොලේජ් , තර්ස්ටන් රෝඩ් , කොලඹ 3. කොටුව ඉදලා මේ තෑනට යන විදිය දන්න කෙනෙක් කියනවා ද? බහින්න ඔනී හොල්ට් එක එහෙම? ලෝකු උදවුවක්...
  8. E

    PC House Sneaky Bastards

    kandy pc house ekanam vahala ban..
  9. E

    Land Selling

    bump.... l]
  10. E

    ජීවිතේ හැටි...

    බම්ප්
  11. E

    Top 10 Safest Countries in the World!

    බම්ප්
  12. E

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    ටැක්ස් වදින්නේ භාන්ඩයේ ගන අනුව ද?
  13. E

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    වාහන ගෙන්නුවාට ටැක්ස් එක වදිනවා ඇති ගානට...
  14. E

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ... ebay හරහා මොනවාහරි දේයක් ගෙන්වාගන්නවානම් ඒ හැම එකෙම වටිනාකම අනුව ටැක්ස් වදිනවා ද? ebay එකෙන් පොන් එකක් ගන්නවානම් පඩු ද? සමහරුන් ebay එක හරහා ගෙන්වාගෙන තියේන එවා කස්ටම් එකට අහුවෙලා බදු ගෙවනකොට සමහරුන්ට එහෙම වෙලා නැහැ නේ.. ගානට ගෙදරට ඇවිත් තියේනවා.. බයර් ට කියලා...

    No contents