Samsung galaxy S5 Vietnam 4.4.2 KitKat මේ පොන් එක හොද ද?
දන්න කෙනෙක් කියනවාද මේ පොන් එක හොද ද කියලා... ගාන 14,000ක් වෙනවාලු... පාඩු ද? යුස් කරලා තියේන කෙනෙක් කියනවා ද මේ පොන් එක කොහොම ද කියලා...?
✶ Full set with box,,
✶ All Samsung codes are working accurately ,,
✶ All original Samsung...