මාත් පිට පිට අවුරුදු 2ක් ට්රයි කරා.. සීලේක්ට් උනේ නෑ.. මේ සෑරේවත් දලා බලනවා.. වාසනාව තියේන උන් යනවා ඈති.. සමහරු එක පාරින් සීලේක් වෙනවා.. සමහරු අවුරුදු ගනන් ට්රයි කරලා හරි යනවා.. ලංකාවේ සීලේක්ස්ට් උන උන් ගොඩක් ඉන්නවා.. ඒකම දේ කියන්නේ නෑ...
මිට කලින් ඉමිග්රේශන් ෆොරම් එකෙ ලංකාවේන් සීලේක්ස්ට්...