මෑචන්ලා එක කෙල්ලෙක් මට යි මාගෙ යාලුවෙක් ට විරුද්දව බොරු පෑමිනිල්ලක් දලා තියෙනවා. එකි කියලා තියෙන්නෙ උයි මායි එකතු වෙලා එකිගෙ නමින් බොරු එකවුන්ට් එකක් හදලා චරිතෙ ගාතනය කරා කියලා.
අඩු ගානෙ මන් එහෙම එකක් කරලාත් නෑහෑ. ඔය අනිත් යාලුවා එක්ක මාස ගානක් කතා කරලත් නෑහෑ. අද පොලිසියෙන් කතා කරා. 28 ඈවිල්ලා...