නිති උදවුවක්

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මෑචන්ලා එක කෙල්ලෙක් මට යි මාගෙ යාලුවෙක් ට විරුද්දව බොරු පෑමිනිල්ලක් දලා තියෙනවා. එකි කියලා තියෙන්නෙ උයි මායි එකතු වෙලා එකිගෙ නමින් බොරු එකවුන්ට් එකක් හදලා චරිතෙ ගාතනය කරා කියලා.
    අඩු ගානෙ මන් එහෙම එකක් කරලාත් නෑහෑ. ඔය අනිත් යාලුවා එක්ක මාස ගානක් කතා කරලත් නෑහෑ. අද පොලිසියෙන් කතා කරා. 28 ඈවිල්ලා ස්ටෙට්මන්ට් එකක් දෙන්නලු.
    පොලිසිය තියෙන තෑනට යන්න මට පෑය 3 හමාරක් වාගෙ යනවා බන්. එකට දවසක් වෙන් කරන්න ආමරුයි. එහෙම ගියෙ නෑත්තන් මට අවුලක් වෙයි ද?
    අනික එකි කියන්නෙ බොරු කියලා මට පෑමිනිල්ලක් දාන්න පුලුවන් ද? මොකද ඔප්පු කරන්න බෑරි දෙවල් වලට අපෙ නම් දාන්න එහෙම පුලුවන් ද?
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    hikz .. uba giyoth godin beraganna puluwan wei .. nogiyoth thamai case wenne .. elagata mona piyawarak ganeeda dannae ne .. ube paththata kerakunoth ehema

    uba kata uththare deela kiyapan paminilla illa askaraganna kiyala

    ආනෙ මන්දා බන් පාත්වන් කුනු. එකටම දවසක් යානවා. එකි මහා ගොනක්. ගෙවල් පෑත්තෙ කොල්ලෙක් එකි මරන්න ඉදලා තියෙනවා ඩබල් ගෙමක් මාට්ටු වෙලා. මෙකි ත් එක්ක කලින් යාලු වෙලා හිටිය කොල්ලා යි මායි එකතු වෙලා හෑදුවෙ කියලා. හෑබෑයි මන් උට කතා කරලා නෑහෑ අවුරුද්දකින්. යන්නෙ නෑතිව වෙන විදියක් නෑද්ද ස්ටෙට්මන්ට් එකක් දෙන්න.
    මෙකි බොරු පෑමිනිල්ලක් දෑම්මා කියලා මට ඈක්ශන් එකක් ගන්න පුලුවන් ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    baya wenna epa oka mukuth wenne na. uba policiyata enna kiyapu dawasata pala. baya nathuwa wadakaru wage talk karapan.

    uba kiyapan boru kiyala apahasa kalata nadu danawa kiyala.
     
    • Like
    Reactions: eregoda899

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මේක පොලීසියේදිම විසදෙයි බොහෝ දුරට. නැත්තං සමථ මන්ඩලයට දාවි. කෙහොමත් උසාවි යන කූඩුවේ යන හෝ දඩ කන්න වෙන්නේ නෑ.
    උඹට පුලුවන් ඔප්පු කරන්න බැරි බොරු පැමිණිල්ලක් දාලා අපහාස කලා කියලා පැමිණිල්ලක් දාන්න උඹට ලග තියෙන පොලීසියට. හැබැයි ඒ අර තැනට ගිහින් ආවට පස්සේ. එතකොට අර කෙල්ලටත් එන්න වෙනවා පැය ගානක් කට්ට කාලා. ඒකි දාපු පැමිණිල්ලේ කොපියක් ගන්න බලපං,නැත්තං අංකේ අරගනින්. වන්දියක් ඉල්ලපං. එතකොට කෙල්ලත් ගොඩින් බේරෙන්න හදයි.

    ඔව් එහෙම තමයි කරන්න ඉන්නෙ. මොකද මාගෙ ෆොන් ඩිටෙල්ස් චෙක් කරත් මොන නම්බර් එකකින් හරි මන් කතා කරලා නෑහෑ. අඩු ගානෙ උගෙ නම්බර් එක චෙක් කරත් එහෙම නෑහෑ.
    අනික මන් කියන එකිගෙ අකවුන්ට් එක දෑකලා නෑහෑ. චරිතෙ ගාතනය කරා කියලා කොහොමද බන් කියන්නෙ. අනික එකි පදනමක් නෑතිව මගෙ නමයි අනිත් එකාගෙ නමයි දිලා තියෙන්නෙ.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    hikz .. uba giyoth godin beraganna puluwan wei .. nogiyoth thamai case wenne .. elagata mona piyawarak ganeeda dannae ne .. ube paththata kerakunoth ehema

    uba kata uththare deela kiyapan paminilla illa askaraganna kiyala

    Giye naththam ithin un awith jeep eke daan aran yawi. Gewal awata minissu hithai uba horek kiyala!

    realy sad . ayyo ehema sakki nethuwa kohomada kiyanne uba log ae namin fake hadagena kiyala.

    baya wenna epa oka mukuth wenne na. uba policiyata enna kiyapu dawasata pala. baya nathuwa wadakaru wage talk karapan.

    uba kiyapan boru kiyala apahasa kalata nadu danawa kiyala.

    තෑන්ක්ස් මෑචන්. අනිවා මොනවාහරි කරනවා බොරු පෑමිනිලි දෑම්මා කියලා. ඔප්පු කරන්න බෑරි දෙවල් නෙ දලා තියෙන්නෙ. මට මෑචන් පොලිසියට යන්නෙ නෑතිව දිවුරුම් පකාශයක් දෙන්න බෑරි ද?
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    පොලිසියට යන්නේ නැතුව මොකුත් කරන්න බෑ.. පැමිණිල්ලට ගියෙ නැති උනොත් උසාවි දායි. එහෙම උනොත් උඹට ඔයිට වඩා කට්ටක් කන්න වෙනව.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පොලිසියට යන්නේ නැතුව මොකුත් කරන්න බෑ.. පැමිණිල්ලට ගියෙ නැති උනොත් උසාවි දායි. එහෙම උනොත් උඹට ඔයිට වඩා කට්ටක් කන්න වෙනව.

    තෑන්ක්ස් මෑචන්. එහෙනම් යන්න්නම වෙනවා නෙද? හිටහන් ඔකි මට කවන කට්ට ට මාත් කට්ටක් කවන්නම්. අනිවා මාත් මෙහෙ පෑමිනිල්ලක් දානවා බොරු පෑමිනිලි දෑම්මා කියලා. ඔප්පු කරන්නත් පුලුවන්. මොකද එකි කියලා තියෙන්නෙ මන් තව එකෙක් එක්ක හෑදුවා කියලා නෙ. අඩු ගානෙ මන් උට කතා කරලාත් නෑහෑ අවුරුදු ගානකින්. පොන් ඩිටෙල්ස් ගන්න කිවොත් වෑඩෙ ගොඩ.
    ඔය සින් හින්දා අනාගතෙ ජොබ් වලදි යන්න අවුලක් වෙයි ද?