පොඩි size phone එකක් දන්නවද
මචන්ස්ලා
මට phone එකක් ගන්න ඕනෙ.:yes:
හෙන පත සයිස් ඒවට මම ආස නෑ
2,3 mega pixel එක්ක, Bluetooth, memory cards, Touch screen (ඇන්රොයිඩ් තිබ්බත් කමක් නෑ).:nerd:
මේවා තියෙන සාමාන්යයෙන් පොඩි සයිස් ෆෝන් මොනවද මේ දවස්වල තියෙන්නෙ( චයිනීස් නොවේ )