පාසල් සිසුන්ට කොම්පියුටර් තහනම් කරයි

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඒක තම විසදුම මචන්.... :D හන්ගගෙන ඉන්නකොටනේ ඔක්කොම හොර වෑඩ...:rofl:

chaina thai wage ewa walanam open cafes thiyenne. eth lankawe aya privacy eka gana godak hithana nisa lankawata eka hari yanne naha

adala nathi lamayita thahanam karana eka danata karanna ona.

dan school wala studentslata internet yanna ona nam school eke lab wala puluwan. dan hama school ekakama wage internet thiyenawa

18 - ayata cafe thahanam karanna ona meka thama danata ganna puluwan hodama thiranaya.
 
kavijana

Member
Aug 6, 2010
470
66
0
uge putha gedarata genath badu gahanawa... uta gedara eka hadaganna ba ehe unath rate un hadanna yanwa..ane P**** H****...
api ube keruwawa SLIIT eke dakka. maha loku keruma..
 
Jul 10, 2008
2,273
37
0
Colombo
මේ වැඩේ හරියටම හරි
මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.

ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක
 
Last edited:

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේකේ ඉන්නන බහුශ්‍රුත සහෝදරයෝ බහුතරයකට ඕනේ "අපි කොහොමද ඒකාලේ කරේ (ඉගෙන ගත්තේ), ඒ විදියට තමයි දැන් කට්ටියත් කරන්න ඕනේ කියල". ඒ මතය දැරුවට කමක් නෑ, එක බලෙන්ම අනිත් අය මත පටවන්න හදන එක තමා වැරදි. පොඩි උන් වැල බලන එක නරකනම් එකට කරන්න තියෙන්නේ parental control software එකක් දාන එක (මේ thread එකේ කලින් සහෝදරයෙක් හෝ සහෝදරියක් කිව්වා වගේ). එච්චරයි. කොච්චර උනත් ලංකාවේ පොලිසියෙන් මොලේ ඇති දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හින්දම හොඳයි.
     
    • Like
    Reactions: rauxz

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    වැඩෙි නරකයි කියන්ඩත් බැ:)
    මොකද අපි දන්නවනේ වෙන්නෙ මොකක්ද කැපේවල කියලා:P
    හැබැයි කැපේ වල කොමිපියුටර් වල මෙනිටර් කාටත් පෙන්ඩ තියෙන්ඩ ඔන කියලා නිතියක් ගෙනාවනමි හරි තමයි:yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ වැඩේ හරියටම හරි
    මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.

    ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක

    "මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද."

    මෙන්න නියම ගොන් ඩයල් එක.. :lol::lol::lol:
    උඹ නම් තුම්පනේ පැත්තෙ කියල මේ කතාව බලපු ගමන් තේරෙනව :baffled::baffled:
     
    • Like
    Reactions: rauxz

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    හැබැයි කැපේ වල කොමිපියුටර් වල මෙනිටර් කාටත් පෙන්ඩ තියෙන්ඩ ඔන කියලා නිතියක් ගෙනාවනමි හරි තමයි:yes::yes::yes:
    මේක කරන්න බෑ. එහෙම කලොත් කට්ටියගෙ username/password ඕනෑම කෙනෙකුට බලාගන්න පුලුවං වෙනවා.
    කරන්න ඕනේ , අර කලිං පෝස්ට් එකක කියලා තිබුනා වගේ, කැෆේ වලට ප්‍රමිතියක් ගේන්න ඕනා. සම්පූර්ණයෙන් කුටි ගහලා වෙන් කරන එක තහනම් කරන්න ඕනෙ.
    ඉන්ටනෙට් කැෆේ රෙජිටර් කරන්නත් ඕනේ. කැෆේ වල්ට නීති සම්පාදන ගේන්නත් ඕනෙ. එත්කොට කැෆේ අයිතිකාරයොත් සැලකිලිමත් වෙනවා තමන්ගෙ ආයතනයේ මොනවද වෙන්නෙ කියන එක ගැන, ඒගොල්ලංටත් වගකීමක් එන නිසා.
    මේවා කෙරෙනකං, තාවකාලික විසදුමක් හැටියට ඔය නීතිය ක්‍රියාත්මක කලාට ගැටලුවක් නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වැඩේ හරියටම හරි
    මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.

    ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක

    "මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද."

    මෙන්න නියම ගොන් ඩයල් එක.. :lol::lol::lol:
    උඹ නම් තුම්පනේ පැත්තෙ කියල මේ කතාව බලපු ගමන් තේරෙනව :baffled::baffled:
    ඔය කතාව වැරදී කියන්න බෑ. අපේ syllabus එකේ තාම ප්‍රාතමික පංති වලට දාලා නෑ ළමයි විසින්ම පරියේෂන කරලා (research) දැනුම ඇති කරගන්න විදියේ විශෙයන් හෝ පාඩම්/ක්‍රියා කාරකම්. එවැනි දේ syllabus එකට දැම්මොත්, පාසලින්ම ඒ දැනුම ලබාගැනීමට අවශ්‍ය දේ සපයන්න වෙනවා (computer labs, libraries).
    ඒහිදා කැෆේ වලට ගිහින් ඉගෙනගන්න දෙයක් නං නෑ තමයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය කතාව වැරදී කියන්න බෑ. අපේ syllabus එකේ තාම ප්‍රාතමික පංති වලට දාලා නෑ ළමයි විසින්ම පරියේෂන කරලා (research) දැනුම ඇති කරගන්න විදියේ විශෙයන් හෝ පාඩම්/ක්‍රියා කාරකම්. එවැනි දේ syllabus එකට දැම්මොත්, පාසලින්ම ඒ දැනුම ලබාගැනීමට අවශ්‍ය දේ සපයන්න වෙනවා (computer labs, libraries).
    ඒහිදා කැෆේ වලට ගිහින් ඉගෙනගන්න දෙයක් නං නෑ තමයි.

    research කරන්න විතරද ඉන්ටෙර්නෙට් ඕන වෙන්නෙ? තමන්ට තේරෙන්නෙ නැති concept එකක් ගැන හොයල දැනගන්න, ඒව simulate කරල බලන්න ඕන තරම් online resources තියනව.

    "පාසලින්ම ඒ දැනුම ලබාගැනීමට අවශ්‍ය දේ සපයන්න වෙනවා (computer labs, libraries)."
    මේ අදහසට නම් මාත් එකඟයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Neethi daanawata wadiya honday danuwath kireema. Eth ithing samaharunta kiwwata wadak naha neethi daannama oone :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තමන්ට තේරෙන්නෙ නැති concept එකක් ගැන හොයල දැනගන්න,

    ඔය research තමයි. :)
    ඒව simulate කරල බලන්න ඕන තරම් online resources තියනව.

    මේ ඔක්කොම ඉන්ටනෙත් නැතුව කරන්න පුලුවං. වැඩිපුර විස්තර දැන ගන්න ඕනෙ නං පුස්තකාලයෙන් ඒ සම්බන්දව පොත් අරන් කියවන්න පුලුවං. නැත්තං ඒගැන අදාල විෂය බාර ගුරුතුමාගෙන් අහන්න පුලුවං.
    ඉන්ටනෙට් පහසුකම හැමෝටම නැහැ, ඒ වගේම හැමෝටම ඒ වියදම දරන්නත් බෑ. ඒ හින්දා තමයි පාසල් අධ්‍යාපනයට ඒක අනිවාර්‍යය කරලා නැත්තෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය research තමයි. :)

    [/SIZE]

    ඔව්. මේ කතාවෙ ඇත්තක් තියනව තමයි. ඒත් දන්නෙ නැති දෙයක් ගැන තමන්ම හොයල දැනගන්න එක වරදක් නෙමෙයි. හැබැයි ඉස්කෝලෙ යන ළමයි ගොඩක් දෙනෙක් ඉන්ටනෙට් ගිහින් කරන්නෙ FB යන එකයි Porn බලන එකයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. ඒකට විසඳුම ඉන්ටනෙට් තහනම් කරන එක නෙමෙයි. :no:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එක අතකින් හොදයි තම ..මොකද පොඩි උන් ඉස්කෝල චැට් කරලා කැෆේ වලට රිංගනවා දැන් හෙනට
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔය research තමයි. :)

    [/SIZE]
    මේ ඔක්කොම ඉන්ටනෙත් නැතුව කරන්න පුලුවං. වැඩිපුර විස්තර දැන ගන්න ඕනෙ නං පුස්තකාලයෙන් ඒ සම්බන්දව පොත් අරන් කියවන්න පුලුවං. නැත්තං ඒගැන අදාල විෂය බාර ගුරුතුමාගෙන් අහන්න පුලුවං.
    ඉන්ටනෙට් පහසුකම හැමෝටම නැහැ, ඒ වගේම හැමෝටම ඒ වියදම දරන්නත් බෑ. ඒ හින්දා තමයි පාසල් අධ්‍යාපනයට ඒක අනිවාර්‍යය කරලා නැත්තෙ.

    එක හරි මචන්. ඒ උනත් ළමය තීරණය කරොත් (දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව) ඉස්කෝලේ උගන්නන්නේ නැති දෙයක් ඉගෙනගන්න. මට මෙතන ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන් ඉස්කෝලවල ගුරුවරුන්ගෙන් අහල දැනගන්න බැරි, පුස්තකාලෙන් හොයාගන්න බැරි දේවල් (සාමාන්‍ය මට්ටමක ඉස්කෝලෙක). මම අහන්නේ ඒ ළමය හෝ ඒ ළමයාගේ භාරකාරයා හැර වෙන කාටවත් මොකක්ද තියෙන අයිතිය තීරණය කරන්න, ඒ ළමය ඉගෙන ගන්න ඕනේ මොනවද, කොහොමද, මොන මුලාශ්‍ර ද පාවිච්චි කරන්නේ කියල. ලෝකේ රටවල් ළමයින්ට ඉගෙන ගන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න උනන්දු කරවනවා. අපි ආපස්සට යනවා. වැරදියට internet පාවිච්චි කරනවානම්, තහනම් කරන්නේ නැතිව කරන්න ඕන තරම් දේවල් මේ thread එකේ ලියල තියෙන්නේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්. මේ කතාවෙ ඇත්තක් තියනව තමයි. ඒත් දන්නෙ නැති දෙයක් ගැන තමන්ම හොයල දැනගන්න එක වරදක් නෙමෙයි. හැබැයි ඉස්කෝලෙ යන ළමයි ගොඩක් දෙනෙක් ඉන්ටනෙට් ගිහින් කරන්නෙ FB යන එකයි Porn බලන එකයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. ඒකට විසඳුම ඉන්ටනෙට් තහනම් කරන එක නෙමෙයි. :no:

    එක හරි මචන්. ඒ උනත් ළමය තීරණය කරොත් (දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව) ඉස්කෝලේ උගන්නන්නේ නැති දෙයක් ඉගෙනගන්න. මට මෙතන ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන් ඉස්කෝලවල ගුරුවරුන්ගෙන් අහල දැනගන්න බැරි, පුස්තකාලෙන් හොයාගන්න බැරි දේවල් (සාමාන්‍ය මට්ටමක ඉස්කෝලෙක). මම අහන්නේ ඒ ළමය හෝ ඒ ළමයාගේ භාරකාරයා හැර වෙන කාටවත් මොකක්ද තියෙන අයිතිය තීරණය කරන්න, ඒ ළමය ඉගෙන ගන්න ඕනේ මොනවද, කොහොමද, මොන මුලාශ්‍ර ද පාවිච්චි කරන්නේ කියල. ලෝකේ රටවල් ළමයින්ට ඉගෙන ගන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න උනන්දු කරවනවා. අපි ආපස්සට යනවා. වැරදියට internet පාවිච්චි කරනවානම්, තහනම් කරන්නේ නැතිව කරන්න ඕන තරම් දේවල් මේ thread එකේ ලියල තියෙන්නේ.
    ඉතින් මෙතන තහනමක් කරලා නෑනෙ. ඇත්තටම ළමයාට එහෙම වෙනම විෂයක් ඉගෙන ගන්න ඕනෑනං ඒක කරන්න පුලුවංනෙ. එහෙම ඉගෙන්න ළමයාට ඉන්ටනෙට් යන්න තියෙන එකම විදිය නෙට් කැෆේ එකකින් නං ඒකට ඒ ළමයාට විදුහල්පති අනිවාර්‍යයෙන්ම අවෂ්‍යය වෙන ලියුම දෙනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් මෙතන තහනමක් කරලා නෑනෙ. ඇත්තටම ළමයාට එහෙම වෙනම විෂයක් ඉගෙන ගන්න ඕනෑනං ඒක කරන්න පුලුවංනෙ. එහෙම ඉගෙන්න ළමයාට ඉන්ටනෙට් යන්න තියෙන එකම විදිය නෙට් කැෆේ එකකින් නං ඒකට ඒ ළමයාට විදුහල්පති අනිවාර්‍යයෙන්ම අවෂ්‍යය වෙන ලියුම දෙනවා.

    මචන් මේක ඇත්තටම ප්‍රායෝගික නෑ නේ. මම දන්නෑ අපිට නම් ඒ කාලෙ ප්‍රින්සිපල් හම්බවෙන්න යන එක ලේසි වැඩක් නෙමෙයි. :no::no::no:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Me harakunta computer dannaha kiyala aluth generation ekath harakun karanna hadanwada?? moota yanna kiyapalla net cafe gaane upanna chek karanna! ane me rajaye inan okkoma matai haraka ne ekek naha mole kaldak thiyena ekek ammapa!:lol: