මම උඹ දාපු එකක් දැක්කේ නෑ මචන් , අනික මම දාපු ලින්ක් එක වෙනස් , ඒකෙන් ඇමරිකන් බෑන්ක් අකවුට් එක නිකන්ම හැදිලා එනවා. උන් දාල තියෙන්නේ පැය 2 කියලා
matath ada card eka awa...


පැටියා;13181158 said:Repost
http://www.elakiri.com/forum/showthread.php?t=1457012
BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
ඕනෙම ATM එකකින් බෑ මචං.
SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්රෝ කරන්න පුලවන්
mage thiyenne,
PayPal - Malaysian
Payoneer - Sri Lankan
US Payment Service eken PayPal wala thiyana salli Payoneer ekata ganna puluwanda? PayPal eka Payoneer ekata link karanakota rataval 2k nisa prashnayak nadda?
Oya daala tiyenne ganna widiya thamai , paypal ekata payonner 1 dena us account 1 add karanna , srilanka payonner kiyala prsnayak nea
mata thiyana prashne country eka wenas nisa PayPal eken detect karaida kiyala. ehema wena ekak nadda??
*Photo ID එකට Driving License copy 1හරි Passport Copy 1හරි යවන්න ඕනා
mata mey ekak wath na ban, NIC eka nam thiyenawa eekath sinhalen ney. moko karanne?