අපරාදේ සල්ලි , අයෝජනය කරලා ඒ පොලියෙන් ටුක් එක්ක හරි ටැක්සියක අදාල ගමන යන් නැතුව නිකං ද්‍රවශීල වත්කමක් ක්ශය වෙන යකඩ ගොඩකට වියදම් කරනවා

. ලංකාවේ වාහන ගනන් එක්ක වාහන ගන්න එක මෝඩ වැඩක් . එක්කො රටින් යන්න ඕනේ. එක්කො පොඩි පරණ එකක් අරන් හොදට මේන්ටේන් කරගන්න ඕනේ.