1. sanjaya22

    හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න හදනවා වැඩක් මලේ උඹ කරන්න හදන්නේ. :P පුළුවන් තරම් කෙල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කරොත් උඹට තරමක අවබෝධයක් ගන්න පුළුවන්. ගෑණියෙක් හරියටම අඳුනගන්න පුළුවන් කසාද බැඳලා ළමයි දෙන්නෙක් විතර හම්බවෙලා තවත් අවුරුදු 10ක් විතර ගියාමයි.:yes: අනික ඔය හොඳයි කියන දේ සාපේක්ෂයි.උඹගේ...
  2. sanjaya22

    සංස්ථාවේ තෙල් බව්සර් දුවන අය ඉන්නවද?

    ඕක හෙන කරදර වැඩක් මචං.මම දන්නා තරමින් සංස්ථාවේ පොරවල් ලාටත් පගාව දෙන්න වෙනවා. bump:no:
  3. sanjaya22

    Using Laptop While Charging

    උඩින් පල්ලෙන් නැතුව ඔක්කොම කියවල බලපන්කො Vandna Patel, studied at Kennesaw State University Answered Sep 12, 2015 Cell phones get hotter when the battery-level is critically low, especially when more applications are running. Less radiation would be emitted if the gadget is not being used...
  4. sanjaya22

    Using Laptop While Charging

    Check this out machan..It has good comments . https://www.quora.com/Do-cell-phones-emit-more-radiation-while-low-on-battery-Why-or-why-not
  5. sanjaya22

    Using Laptop While Charging

    ඕක ගැන මාත් කාලයක් හෙව්වා මචං.Good Practice එක තමා හැමතිස්සෙම Phone බැටරි ලෙවෙල් එක 40%-90% අතරේ තියෙද්දී charge කරන එක. එහෙම කලාම battery එකේ lifespan එක වැඩි වෙනවලු. මට ඕක කියවපු article එකනම් මතක නෑ.මම කරන්නේ ඒ විදිහට,ඒ කෙසේ වෙතත් 40% අඩුවෙච්ච ගමන්ම charge කරන්න පටන් ගන්න එක ශරීර සෞඛ්යයට...
  6. sanjaya22

    what is the best area to live in colombo ?

    කොළඹට යන්න එන්න නම් කියාපු තැන කැලණිය. Traffic අවමයි.ප්‍රශ්නේ තියෙන්නේ ගං වතුරට ඉක්මනට අහුවෙන එක.
  7. sanjaya22

    what is the best area to live in colombo ?

    :yes::yes::yes::yes: කොළඹ යන්න නම් එපා වෙනවා traffic හිනදා.ලංකාවේ බස් වැඩිම කලාපය මේක.
  8. sanjaya22

    Using Laptop While Charging

    දවසකට පැයක් විතර plug කරලා නැතිව පාවිච්චි කලහම battery operating time එක 1-2 hour long තියාගන්න පුළුවන්.ඒක නිසා මම දවසකට පැයක් විතර power cable එක ගලවලා පාවිච්චි කරනවා.ඒක මගේ අත්දැකීම,.
  9. sanjaya22

    YAMAHA_FZ_ගන්න_කලින්

    Fz 2009 V numbers wala ada price eke ada weddi second hand price eka keeyada machan ?
  10. sanjaya22

    Exclusive For Elakirians..

    මාත් ගොඩක් සිංදු හොයාගෙන බා ගත්තා.ස්තුතියි සහෝදරයා !
  11. sanjaya22

    නොනවතින youtube

    TFS

    No contents