1. D

    ගොවියෝ මහින්දානන්දගේ රුවකට පහර දී ගිනි තියයි

    තාවකාලිකයි බං... ඊලඟ චන්දෙ කිට්ටු වීගෙන එද්දි ඔව්ව මතකවත් නෑ...
  2. D

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    මාත් ඇත්තටම දැකල නම් නෑ බං... ගොඩක්ම කියවල තියෙන්නෙ පොත් වල එහෙම... එකක තිබ්බා මී ඉටි වලින් හදපු ඒ රූපෙ දුමේ එල්ලලා තියන සීන් එකක්... ඒක බේරිල දිය වෙලා වැටුනම තමන්ගෙ පලිගැනීම සම්පූර්ණ වෙනව කියල.... (වන සරණ) බලි ඇඳීමෙ කලාව එක්කත් ඕක සම්බන්ධ ඇති...
  3. D

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    මී ඉටි වලින්, හුඹස් මැටි වලින්, එහෙම ලංකාවෙත් කරනවනෙ පතොක් කටු ගගහා.
  4. D

    රජයේ ආයතන

    අනේ මන්දා... මම නම් එව්වල තියෙනෙ දේවල් වලින් ඔහොම කාවවත් නෝන්ඩි කරනව,අවුල්ක් දානව වගේ සීන් දැකලම නෑ...සමහරවිට ගෑනු ගෑනු ඔහොම ඇති...ඒත් අනේ මන්දා.... කසාද බැඳපුව එහෙම අප්ඩේට් උනාට ඩිවෝස් වෙන එව්ව එහෙම අප්ඩේට් වෙනව අඩු ඇති...
  5. D

    සහතික

    මන් හිතන්නේ ඔව්... එත් ඕවා එච්චර ගණන් ගන්නේ නෑ ... මුල්ම දවසේ දෙකේ තුනේ වගේ බලල අඩු පාඩු ටික කියනව ගෙන්න කියල... ඊට පස්සේ ආයිත් ආයිත් කියා කියා මතක් කරන්නේ නෑ වැඩිය ... (කොහොම උනත් නීති පොතේ තියෙන විදිහටම ඔව්ව වෙන්නේ නෑ ...) වන්දියක්, දීමනාවක්,නිවාඩුවක් වගේ දෙයක් ගන්න තියෙනවා නම් තමයි සේවකයා...
  6. D

    රජයේ ආයතන

    එහෙම නම් දන්නේ නෑ .. කොහොමත් ඔය පසනල් ෆයිල් වල තියෙන එව්වා ගොඩක් විට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්... හරියටම ඒ සබ්ජෙක්ට් එක කරන කෙනා නිවාඩු දවසට හරි නම් වැඩ බලන්න කෙනෙක්ව දාලනේ යන්නත් ඕනි.... සල්ලි බැලන්ස් කරන්න තියෙන තැනකට වගේ නෙවෙයි...ඔය ඩොකියුමන්ට් පැත්ත ගැන වැඩිය හිතන්න නෑ
  7. D

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    ara mati walin wage podi pilimayak hadana ekane,... hadi hooniyam waladi karanne. english film walath owwa pennawane...
  8. D

    රජයේ ආයතන

    ලොකුම පෝස්ට් වල අය ඉඳී පෝස්ට් එකේ හැටියට.... ඒත් ගොඩක් විට ඩිරෙක්ටර් වගේ අය ඉඳී... එක්සෑම් පාස් හැමෝවම ගන්න එකක් නම් ලියුම විතරයි... පර්සනල් ෆයිල් කරන කෙනා ගාව තමා ඔයාගෙ ඩොකියුමන්ට් තියෙන්නේ...එව්වල කොපියක් ඔයා වැඩ කරන බ්‍රාන්ච් එකේ තියෙයි... හරි නම් එව්වා කාටවත් බලන්න බෑ ඔෆීශියල් වැඩකට ඇරෙන්න...
  9. D

    වව්නියාව ගැන

    මුලු උතුරු මැද පලාතෙම වගේ ඔය අවුල තියෙනවනේ....
  10. D

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    Ehema karanna puluwan.eth karanna danna ekekwa hoya ganna eka thamai prashne... Eetath eka hemotama karnnath be.
  11. D

    අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

    කවදාකවත් දිනන්නේ නෑ,ඒ හින්දා jvp එකට චන්දෙ දෙන්නේ නෑ කියල හිතන මිනිස්සු ඕන තරම් ඉන්නව බං.. උන්ගෙ ඒ චන්ද වලින් තමා ඒ උනාට දිනන පක්ශෙ තීරනය වෙන්නේ...
  12. D

    අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

    71,88,89 ගැනමනේ හැම එකාම කියවන්නේ...වර්තමානෙ ඉන්න පාලකයන්ගේ අවුල් ගැන හිතද්දි ප්‍රදාන පක්ශ 2ම වැඩක් නෑ...ඕක තේරුම් ගන්න ඕන මිනිස්සු... ඊටත් මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ ආතල් එකක් තමයි දිනන පක්ශෙට චන්දෙ දීල තමන් චන්දෙ දුන්න පක්ශෙ දින්න කියන ස්වයන් වින්දනේ ලබන එක... ඒත් ඇත්තටම දිනන්නේ පාලකයො විතරයි..
  13. D

    සිරි රජ සිරි ෆිල්ම් එක

    adoo,,,, eka macho... thank you wewa.....
  14. D

    කුක්කු ටයිප් උබල කැමතිම??

    මට හිතා ගන්න බෑ...මං ඔක්කොටම කැමති....
  15. D

    කිරිපිටි බොන අය එන්නකෝ!

    අඩෝ සිරාවටම... මමත් ඔහොමමයි.... මට කිරි පිටි සුවඳත් හෙනම අවුල්.... ප්ලේන්ටි බොනවා... කෝපි ,කිරි කෝපි බොනවා....
  16. D

    සින්නක්කර ඔප්පු කියන්නෙ මොනවද?

    https://elakiri.com/threads/%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C.1987960/ මේකෙ පොඩ්ඩක් බලපං මචං...
  17. D

    සින්නක්කර ඔප්පු කියන්නෙ මොනවද?

    Hari haman aithikarayek neththan....kalayak pawichchi kara kiyala prakashana oppuwak hadaganna puluwanda ban?
  18. D

    සින්නක්කර ඔප්පු කියන්නෙ මොනවද?

    කාලයක් පාවිච්චි කරාම අයිති වෙන මොකක්ද සීන් එකක් තියෙනව නේද? දන්නෑ හරියටම... අයිතිකාරයෙක් නැත්තං ඒක රජයේ මං හිතන්නේ..

    No contents