1. D

    උප්පැන්නේ අලුත් කොපියක් help

    ow... birth date ekai, uppanne regstr no ekai thinawa nam athi
  2. D

    උප්පැන්නේ අලුත් කොපියක් help

    colombo kachcheriyen puluwan... 250tada koheda copy dekak denawa...
  3. D

    කෙල්ල එක්ක ආතල් එකක් ගන්න...

    Wetland eke koheda ban ohoma athal ganna place thiyenne? Paren pita painna oneda? Dawasak dekak ara bird tower eke nam podi sellamak dagaththa... echcharai...
  4. D

    උබලගෙ පැති වල සිගරට් තියනවද

    hoyala wadak ne ban...godak then wala ne... company eken packt 2 gane kadekata danawa kiyanne... 2ta wada ganna amarui cigrt
  5. D

    සංජිවනි කාමෙස්වර

    munge guliya nam kala thiyenawa... ane manda..mata nam melo wadak na
  6. D

    Portable Hard, Usb eject නොකර ගැලෙව්වොත්

    Eject karanna option ekak deela thiyena hinda remove karddi ehema kara issara nam... dan nam ohe galola danawa.
  7. D

    Kavindya Dulshani Leaked?

    matath ewapallako balanna
  8. D

    අනුර ගේ MILCO බොරුව

    ඇයි බං හැමවෙලේම 88,89 ගැනම කියවන්නේ? මේ වර්තමානේ තත්වේ ගැන පෙන්නේ නැද්ද?
  9. D

    Hi AnuradhaRa

    PS කියල දාල තියෙන එක කියන්නම thread එකක් දාල වගේ.... 😂😂😂
  10. D

    69 උන් පාරට බහින්නේ නැද්ද?

    පොඩ්ඩක් හිටු... සන්චරන සීමා අයින් කරාම පාරෙ ඉඩ නැති වෙයි...
  11. D

    Used bike එකක්

    ඔය ගනන් වලට දැන් දෙනවද බං බයික්?
  12. D

    මිනිස්සු දියුණු වුන විදිහ

    එහෙම තනි මිනිහෙක් ගැන නෙවෙයි මචං ... මානව වර්ගයාගේ දියුණුව සම්බන්ධව තියෙන එව්වා බැලුවේ...
  13. D

    හොස්ටල් රුවන් වැකි....

    අපිට හරි ගියේ වැරදි පැත්තට....
  14. D

    මිනිස්සු දියුණු වුන විදිහ

    Danma sudu van ekaka ynna beriyo....
  15. D

    මිනිස්සු දියුණු වුන විදිහ

    ඒක මං අද ආයිත් බලන්න ගත්තා... ඒක බලද්දී තමයි හිතුනේ ඊටත් වඩා පරණ කාලේ ඒවා ගැන.... ගින්දර.... යකඩ.... වෙඩි බෙහෙත් වගේ එව්වා හොයන්නත් කලින් ඉඳන් එන කතාවක් ගැන ... film එකකට නම් බැරි වෙයි..tv srs එකක් තමා
  16. D

    මිනිස්සු දියුණු වුන විදිහ

    films, tv srs මොනවද බන් තියෙන්නේ මිනිස්සු දියුණු වුන විදිහ සම්බන්දව තියෙන ? ගින්දර,යකඩ වගේ හොයා ගත්තු කාලේ ගැන වගේ එහෙම?කාර්මික විප්ලවය වෙනකන් වගේ ....
  17. D

    ඥානසාර හිමිපාණන්ට රජයේ විශේෂ තනතුරක්..🙏

    oya okkoma huththige puthala namata eka eka paiyawal danawa withrai..karana labbak ne eka pakekwath anthimata
  18. D

    අවුරුදු 23 ගුරු ගැටලුව

    ඕනෑම ඉල්ලීමක් ගැන බන් මන් කියන්නේ ... සාධාරණ වෙනවා නම් එක මධ්‍යස්තත් වෙන්න ඕන ....නැත්තන් එක සාධාරණ එකක් වෙන්නේ නෑ....
  19. D

    අවුරුදු 23 ගුරු ගැටලුව

    ඉල්ලීම් සාදාරනයි නම් නිකන්ම මද්‍යස්ත වෙනව නේද?

    No contents