මට මතක විදියට මෙ අවුරුද්දෙ මුල හරි ගිය අවුරුද්දෙ අග හරි ගත්තා..
ගොඩක් වෙලාවට අවුරුදු 2න් 2ට වාගෙ ගෑසට් වෙන්නෙ..
ඩිග්රි එකක් ඔනෙ.. එසෑම් එකක් තියෙනවා. හෑබෑයි රිසල්ට් ඈව්ල්ලා ඉන්ටවිව් කරලා ගන්න කොට අවූරුද්දක් විතර වෙනවා..
ගොඩක් වෙලාවට ලිස්ට් වලට වෑඩි චාන්ස් එක දෙනවා බන්.. දෙශපාලනෙ තමා ඉතින්..