මචන් මන් දකින්නෙ මෙහෙමයි..
රනිල් කියන්නෙ හොරකන් කරපු නෑති, බොරු කතා නෑති නායකයෙක්. මහත්මා දෙශපාලකයෙක්. ඔය ටිකක් මොඩ කතා කිවාට. හෑබෑයි මිනිහාගෙ දෙශපාලන දෑනුම, විදෙශ සම්බන්දතා ගොඩක් ඉහලින් ඉන්නෙ.
සජිත් ට ඈත්තටම තව කල් තියෙනවා. මොකද මිනිහා දෑන් ආවම වෙන්නෙ ආන්ඩුවෙ මිඩියා එකෙන් අම්බානක මඩ ගහලා මිනිහා...