කොමඩි නෙමෙයි මිරිස්සෙ ගිය කෙනෙක් ගෙන් අහන්න, බූවල්ලෝ කන අය ඇත්තට ලංකාවෙ ඉන්නවා
ඩොල්ෆින් මාලු කන අයත් ඕන තරම් ඉන්නවා, නොදන්න ඒවාට කොමඩි කියන්න එපා
සිටි වෙහිකල් වලින් රේස් පදින රටේ ඕවා නම් මොනාද :rofl::rofl:
ඩොල්ෆින් කියන්නෙයි ඩොල්ෆින් මාළු කියන්නෙයි දෙකක්
ඔයාට එක්කෝ දෙක පැටලිලා :rofl...