යුරෝපා මහාදවීපය අනෙක් ඒවට වඩා ඉකම්නින්ම විනාශය ට යන වා කියලා සයන්ස් ජර්නල් වල යනවා. ග්ලැසියර දිය වෙන එකේ ඉඳන් හිට් ස්ට්රෝක් එන්න පටන් අරන් මුළු weather පැටර්න් එකම වෙනස් වෙන්න අරන් තියෙන්නේ ලෝකෙටම.. ඕකේ ඉම්පැක්ට් එක කොහොමත් තව අවුරුදු දහයක් පහලොවක් වගේ වෙද්දි කෙලම වෙන සින් එකක් වෙයි..