1. amilapunk

    Nero secure Disk

    Be ethakota copy okkotama same password ne ban...copy ekath ekka pw ekath yanawane
  2. amilapunk

    Nero secure Disk

    මන් අහන්නේ සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන එකෙක්ට කොපි කරන්න බැරි වෙන්න හදන විදිහක්... උඹලා දන්නවා නම් අර සවී පබ්ලිකේෂන් උන් හදනවා සීඩි එකක් කොපි කරන්න අමාරු විදිහට...
  3. amilapunk

    Nero secure Disk

    Ado danna ekek wath nedda??
  4. amilapunk

    Nero secure Disk

    Thanks For Bumps
  5. amilapunk

    Nero secure Disk

    Nero secure Disk විදිහට Burn කලහම මොකද බන් වෙන්නේ???? Copy කරන්න බැරිද??? Copy කරන්න බැරි වෙන්න Burn කරන්න විදිහක් කියපල්ලකෝ.... මන් දන්නවා Read කරන්න පුළුවන් නම් Copy කරන්න පුළුවන් කියන සීන් එක අඩුගානේ සාමාන්‍ය පොරකට Copy කරගන්න බැරිවෙන්න හදන්න විදිහක් කියපල්ලකෝ.... මම Learning CD Pack...
  6. amilapunk

    CorelDraw x7 crack help

    Worked... Thanks bro... Rep added
  7. amilapunk

    CorelDraw x7 crack help

    nedda ada Graphic Set eka???
  8. amilapunk

    CorelDraw x7 crack help

    මට CorelDraw x7 crack karana xforce kiyana krack eke original weda karana link ekak dennakooo... Tiyena kenek upload karala dwnawa nam godak pin ada poya dawase.... Godak site wala tiyenne boru crack ewa...
  9. amilapunk

    Sowtware ekak හොයලා දීපල්ලකෝ කොල්ලනේ....

    Sowtware ekak හොයලා දීපල්ලකෝ කොල්ලනේ.... Movavi PowerPoint to Video Converter Full version ekak hoyala deepallako machan
  10. amilapunk

    Powerpoint දන්න අය එන්න පොඩ්ඩක්

    Easy video cutter ekak kiyapan simple software ekak
  11. amilapunk

    Powerpoint දන්න අය එන්න පොඩ්ඩක්

    Powerpoint දන්න අය එන්න පොඩ්ඩක් පවර්පොයින්ට් සලයිඩ් 50 ක විතර ප‍්‍රසන්ටේෂන් එකක් තියෙනවා මට ඔ්නි එ්ක 1. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම වීඩියෝස් විදිහට එක්ස්පෝර්ට් කරගන්න හෝ 2. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම ප‍්‍රසන්ටේෂන් ෆයිල් එකක් විදිහට Split කරගන්න... කොහොමද කරගන්නේ......
  12. amilapunk

    Gaming PC For Sale!!!!

    PM me last price. and some of the pics.
  13. amilapunk

    Sinhala Audio Songs Albums Mega Thread A to Z

    good work
  14. amilapunk

    photo Shop වල සංහල ටයිපින් ?

    Kishan Easy Key daaganin Keyman ekata alternative awe ekane ban okkoma Keys Weda
  15. amilapunk

    Windows 10 Calculator HELP ;(

    Win + R gahala Calc kiyala gahapan
  16. amilapunk

    Etisalat Cliq app & Cheap Internet

    math den 195 eke 7GB Use karan yanwa...thaama Weda. Oya kiyanne kisida Cliq App eken Nolebu adu speed Internet athdekeema Laba ganna enna kiyala Wenna ethi man hithanne....:lol::lol::lol::lol:
  17. amilapunk

    Graphic Design වැඩ්ඩෝ එන්න....

    Mata Onna Oya image Oya tiyena Channals Deka Witharak enna Save Karaganna Widihak Kiyapan

    No contents