Nero secure Disk විදිහට Burn කලහම මොකද බන් වෙන්නේ????
Copy කරන්න බැරිද???
Copy කරන්න බැරි වෙන්න Burn කරන්න විදිහක් කියපල්ලකෝ....
මන් දන්නවා Read කරන්න පුළුවන් නම් Copy කරන්න පුළුවන් කියන සීන් එක
අඩුගානේ සාමාන්‍ය පොරකට Copy කරගන්න බැරිවෙන්න හදන්න විදිහක් කියපල්ලකෝ....
මම Learning CD Pack එකක් හදනවා....ඒකට තමා ඕනි....
Output එක එන්නේ HTML5 විදිහට...
Bump එකක් වත් දාගෙන යමු